යක්කු දුවනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ දැං ගේ ඉස්සරහින් යනව 😅

    පොඩි එකෙක් බය වෙලා අඩනව :(

    ගමේ ඉන්න අපතයින්ට අවුරුද්දකට සැරයක් ලැබෙන මාර චාන්ස් එක
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ දැං ගේ ඉස්සරහින් යනව 😅

    පොඩි එකෙක් බය වෙලා අඩනව :(

    ගමේ ඉන්න අපතයින්ට අවුරුද්දකට සැරයක් ලැබෙන මාර චාන්ස් එක
    mokku??

    මම එක පාරක් පත්තරේක දැක්කා පාස්කුවට මීගමුව පැත්තේ යක්කු වගේ ඇඳගෙන පාරෙ යනවා කියලා. ඒකද උඹ කියන්නෙ.

    උඹත් පලයන් එහෙනම්..
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    mokku??

    මම එක පාරක් පත්තරේක දැක්කා පාස්කුවට මීගමුව පැත්තේ යක්කු වගේ ඇඳගෙන පාරෙ යනවා කියලා. ඒකද උඹ කියන්නෙ.

    උඹත් පලයන් එහෙනම්..
    අමුතුවෙන් අදින්න දෙයක් නෑ අනුරාධට. හෙළුවෙන් දුවන්න තියෙන්න වෙස් මුණක් දාගෙන
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අමුතුවෙන් අදින්න දෙයක් නෑ අනුරාධට. හෙළුවෙන් දුවන්න තියෙන්න වෙස් මුණක් දාගෙන
    වෙස් මූනක් ඕනද මම අහන්නෙ 😁 හොන් තලව තලව දිව්වම ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මේ දැං ගේ ඉස්සරහින් යනව 😅

    පොඩි එකෙක් බය වෙලා අඩනව :(

    ගමේ ඉන්න අපතයින්ට අවුරුද්දකට සැරයක් ලැබෙන මාර චාන්ස් එක
    Umba naapu gaman paarey giyada ponnayo 🤭 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    mokku??

    මම එක පාරක් පත්තරේක දැක්කා පාස්කුවට මීගමුව පැත්තේ යක්කු වගේ ඇඳගෙන පාරෙ යනවා කියලා. ඒකද උඹ කියන්නෙ.

    උඹත් පලයන් එහෙනම්..
    :yes:

    සමහර කොල්ලො ගෑනු වගේ කෑ ගගහ යනව නේ වෙලාවකට, වෙසක් කාලෙට එහෙම පාරෙ යන්නෙ කාඩයො වගේ
    ඒ වගේ මුං කෑ ගහනව සක්කිලි විදියට
     
    • Haha
    Reactions: Candid-B

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    :yes:

    සමහර කොල්ලො ගෑනු වගේ කෑ ගගහ යනව නේ වෙලාවකට, වෙසක් කාලෙට එහෙම පාරෙ යන්නෙ කාඩයො වගේ
    ඒ වගේ මුං කෑ ගහනව සක්කිලි විදියට
    කොල්ලො ගෑනු වගේ කෑගහනකොට ඔයාට ඉන්ට බැරි වෙනවද
     
    • Wow
    Reactions: sakuntha1996