යක්කු සහා පිචං සොක්කු....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ කොල්ලො නියඟ මැද ... පෙලක් වෙලාවට වැස්සේ තෙමි තෙමි... වතුර නැති කොට වගුරු බිම් වලින් වතුර බිබි.... අහිංසක උතුරේ මිනිස්සුන්ට හානිය අඩුම කරගෙන මොන තරම් ගේමක් දෙන්න ඇතිද..​

    1-corps-sri-lanka-armys-most-elite-strike-force-which-v0-0p556mj2oxoa1.jpg

    71b-troops-in-action.jpg

    Reports that the IDF ground offensive into Gaza will be delayed by a few days, due to heavy rain - NYT​

    ආන්න සොක්කුන්ට අද පටන් ගන්න බැරිලු... වහිනවලු... ඒකත් පුලුවන් තරම් බිල්ඩින් කුඩුකරලා... වතුර කපලා ලයිට් කපලා... ලොකු අයියා නැවකුත් එක්ක ප්ලේන් සෙට් එහෙකුත් යවලා...​

    අර නටන්න බැරි එකාට පොලොව ඇදයි වගේ.... අනේ අද වහිනවනේ.....​

    කවුරු මොනව කිව්වත් උන් සොක්කු​

    අන්දන්න ඔනේ අපේ යක්කුන්ගේ ඉරිච්ච ජොක්කු.​



    සැබැ වීරකම ඇත්තේ මනසේ මිස කායශක්තියේ නොවේය​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,214
    113
    එකමත් එක රටක
    වැස්සට මඩ වෙලා වතුරේ බැහැල යන්න බැරි හින්ද නෙවෙයි නේ බන් ඉතින්. :rofl:
    අනික ඔය ගරිල්ලා යුද්ද ..