යක්ක දියනියක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    1674196656280.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ගෙදර ඉන්නකොට බඩ වත් දැක්කේ නැද්ද
    සමහරු ඉන්නව බන් බඩ හන්ගන් අපේ පැත්තෙ කෙල්ලෙක් දැන්නම් ඇන්ටි. ඒ කාලේ බඩ වෙලා හන්ගන් ඉදලා ගල් හත කඩනව කියන සෙල්ලම කර කර ඉද්දි බඩ රිදෙනව කියල ගෙදර ගොඩ වෙදකම් ඔක්කොම කරල පස්සෙ හොස්පිටල් ගිහින් පොඩි එකෙක් එක්ක ගෙදර ඇවිත් තියෙන්නෙ. දැන් නම් ඒ කොල්ලට අවුරුදු 30ක් විතර. :yes: :yes: :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නූගත් ගොඩේ හැත්ත..ඕක රිංගවගත්තහම ඔක්කොම හරි කියලනේ හිතන් ඉන්නේ..😅😅
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Mugen

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වුඛන්න හිතෙන කාලෙට තමන්ගෙ වයසට ගැලපෙන එකා/එකී එක්ක ආරක්ෂිතව වුඛන්න/වුඛාගන්න විදිහ කියලා දෙන්න ඕනේ
    එහෙම බෑ... සංස්කුචියට කුචි කැවිලා විනාස වෙනවා ඒවා කියලා දුන්නම..
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Fb එකේ දැක්කා විතරයි.Title එකෙන් හිතුවා මේ ගැන වෙන්නැති කියලා.මොකද ඒ කෙල්ලව එහෙම තමා හඳුන්වලා තිබ්බේ comments වල😁
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,978
    1
    15,762
    113
    යකෝ බඩ පෙන්නේ නැද්ද යකෝ? හුණූ පැටියෙක් නෙමේනේ හම්බෙලා තියෙන්නේ
    බඩ නොපෙන්න චාන්ස් එකක් තියෙ බන්
    අම්මාත් වැඩිලා නැති නිසා, අලුත උපන් පොඩි එකත් හූනෙක් වගේ වෙන්න පුලුවන්... :sorry:
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ටවුන් ඒක විතරයි නමට වටේටම ගම්මාන ම‌ෝඩ මිනිස්සු ඉන්නේ.. 16 ක් විතර වෙනකොට ප‌ෙට්ටි හ‌ොයන්න නෑ ඉතින් බහුතරයක.. බාල ක‌ේස් වැඩිම ඔය පැත්තේ තමයි..
     
    • Sad
    Reactions: NRTG