යක්ක පුත්තුන්ගෙ අහිංසක ආතල්..

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    සුද්දෙක් / පිටරට එකෙක් මේ වගේ දෙයක් කලාම යක්ක පුත්තුන්ට දේස මාමකත්වය ඇවිල්ල, ජුන්ඩ හිරිවැටිල අමුතු ආතල් එකක් යනව නේද ?

    මයින රජ උනේ ඒක යූස් කරල :)

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සුද්දෙක් / පිටරට එකෙක් මේ වගේ දෙයක් කලාම යක්ක පුත්තුන්ට දේස මාමකත්වය ඇවිල්ල, ජුන්ඩ හිරිවැටිල අමුතු ආතල් එකක් යනව නේද ?

    මයින රජ උනේ ඒක යූස් කරල :)

    මේ මනුස්සයා අර උමාරියා ද කවුද එක්කෙනා වගේ කැටයම් දාලා කියන්නෙ නෑනෙ. අනික ඉංග්‍රීසි කතා කරන කෙනෙක් විදිහට ජාතික ගීයේ තාලෙට හානියක් නොවෙන විදිහට ලස්සනට කියනවා.