යක්ක පුත්තුන්ගෙ ගන්ජා හිනෙ

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    පවු පොන්නයො ටික හීන මවන්නෙ ගෙදර පාත්ති දාලා හිටවන්න., දිලිත් ලන්කාවෙ ලොකුම ගන්ජ හේන හදුවම මුන්ට යන්න වෙන්නෙ ඒවගෙ වල්පල ගලවන්න තමයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,577
    8,936
    113
    පවු පොන්නයො ටික හීන මවන්නෙ ගෙදර පාත්ති දාලා හිටවන්න., දිලිත් ලන්කාවෙ ලොකුම ගන්ජ හේන හදුවම මුන්ට යන්න වෙන්නෙ ඒවගෙ වල්පල ගලවන්න තමයි
    on point.
     
    • Like
    Reactions: Arges

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    මට හිතෙනවා මුන්ට කරන්න ඕන හැබැයි කට්ටිය විරුද්ද වෙයි කියලා හිතෙන දෙයක් ගේන්න කලින් , මුලින්ම එළියෙන් එන ආණ්ඩුව කැමති නැති මතයක් විදියට ගේනවද මන්ද. පස්සේ ඒකට එළියේ උන් ආණ්ඩුවට තියන ඇරියස් එකටත් එක්ක එකතු උනාම නිකන්ම ගේන්න පුලුවන්.
    ටීචර් ගේ ඇදුම හිතල බලන්න..
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    නෑ බං රට දියුණු වෙයි.. නේද @usa_nihaal 🙄
    ඕක ඉතින් තව එක මත් අයිටම්1ක් විතරයි... ඉස්සරෝම අරක්කු රේන්දෙ ගත්තේ කවුද ? පාලනේ ඉදපු උන් ටික සහ උන්ට කත් ඇදපු උන් ටික, මෑත බාර් ලයිසොන් ටිකත් එහෙමනේ.. ඒ වගේ ඕකටත් වෙන්නේ ඒක තමා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    Dan mun monawada export karanna yanne.local buds da nattan imported strains da.kauda ban lankawen ganne.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිගරත් දුසිමක් ගහලා උනත් මිනිහෙක්ට උගෙ රාජකාරිය කරන්න පුලුවන්, එත් ගන්ජා ඒහෙම බැ නෙද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    පවු පොන්නයො ටික හීන මවන්නෙ ගෙදර පාත්ති දාලා හිටවන්න., දිලිත් ලන්කාවෙ ලොකුම ගන්ජ හේන හදුවම මුන්ට යන්න වෙන්නෙ ඒවගෙ වල්පල ගලවන්න තමයි
    george steuart cannabis
    Lol
     
    • Haha
    Reactions: Arges

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,160
    113
    colombo
    Ganja nam hoda dewal. eh widiyata plan karala karanawanam thama hoda. nattan me rate inna nugath set eka thawa tikak chuun wenawa oken