ඇමතිලා ගන්ජා ලයිසන් ටික බෙදාගත්තාම හෙල යක්ක පුත්තුන්ගෙ ගන්ජා ගාය නිට්ටාවට සුව වෙනවා!
එතකම් ඉවසපල්ල!
එතකම් ඉවසපල්ල!
on point.පවු පොන්නයො ටික හීන මවන්නෙ ගෙදර පාත්ති දාලා හිටවන්න., දිලිත් ලන්කාවෙ ලොකුම ගන්ජ හේන හදුවම මුන්ට යන්න වෙන්නෙ ඒවගෙ වල්පල ගලවන්න තමයි
haththike e patte wawenawa wage neකවුරු හැදුවත් ඩොලර් එයි නේ දැන් එනවට වඩා එකක් හරි
ඕක ඉතින් තව එක මත් අයිටම්1ක් විතරයි... ඉස්සරෝම අරක්කු රේන්දෙ ගත්තේ කවුද ? පාලනේ ඉදපු උන් ටික සහ උන්ට කත් ඇදපු උන් ටික, මෑත බාර් ලයිසොන් ටිකත් එහෙමනේ.. ඒ වගේ ඕකටත් වෙන්නේ ඒක තමා..නෑ බං රට දියුණු වෙයි.. නේද @usa_nihaal![]()
api kalawam kalla othanne ban badu madi unaama, a wage product1k hadawi un set1.. ehemath maru neh..ගේන්න ලේසි වෙන එකක් නෑ
සිගරට් කොම්පැනි මුදලාලිලත් විරුද්ද වෙයි
george steuart cannabisපවු පොන්නයො ටික හීන මවන්නෙ ගෙදර පාත්ති දාලා හිටවන්න., දිලිත් ලන්කාවෙ ලොකුම ගන්ජ හේන හදුවම මුන්ට යන්න වෙන්නෙ ඒවගෙ වල්පල ගලවන්න තමයි