යක්ක පුත්තුන්ගේ අලුත්ම රැඩිකල් දෙයියො

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මූගේ සමහර තර්ක වැරදි , මූ බුදු හමුදුරුවෝ ආගමික නායකයෙක් විදිහට හදුන්වන්නේ. ඒක වැරදියි බුදු හාමුදුරුවෝත් දර්ශනිකයෙක්.

    මම හිතන්නෙ මේක ෆෝල්ස් ඩයිකොටමියක්. මේ දෙක මියුචුවලි එක්ස්ක්ලූසිව් වෙන්න අවශ්‍ය නැහැ. බුදුදහම පැහැදිලිව ඔය දෙකෙන් එකකට සීමා කරන්න බැහැ. ඔය දෙකේම ලක්ෂණ තියනවා බුදුදහමෙ.

    මේ දෙකෙන් එකක් වෙන්නම ඕනෙ කියලා හිතාගෙන බුදුදහමට එබිලා බැලුවොත් ඔය දෙකටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්. නමුත් එහෙම කලින් තීරණයකට එන්නෙ නැතිව එබිලා බැලුවොත් ඔය දෙකේම ලක්ෂණ පෙනේවි.

    බුදුදහම ධර්මයක්. ලිවින් ට්‍රැඩිශන් එකක්. දාර්ශනික සහ ආගමික ලක්ෂණ වලින් හෙබි ඉගැන්වීමක්. නමුත් ඒ ඉගැන්වීම ගුරුවරයාගෙන් ගෝලයාට යන හුදු දැනුම් සම්භාරයක් නොව අවෝබධයකට පාර පෙන්වන ප්‍රායෝගික මාර්ගයක්.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    මේකෙ ඉන්න උන් එහෙම තමා බන්. මොකක් හරි එකක් trending උනාම ඌ ඒක විතරක් බලල tipar වෙලා උට බයිනව උගෙ අනිත් content මුකුත් නොබල.
    siraa, naki hatta :sick: :sick:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූගේ සමහර තර්ක වැරදි , මූ බුදු හමුදුරුවෝ ආගමික නායකයෙක් විදිහට හදුන්වන්නේ. ඒක වැරදියි බුදු හාමුදුරුවෝත් දර්ශනිකයෙක්.
    ඇති යන්තන් එකක් හොයාගෙන
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Screenshot from 2022-12-13 10-16-17.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    තව තැනක දැක්කා තත්තා කවුද කියලා බලන්නනේ නැතුව
    කවුද බන් උගේ තාත්තා?
    මන් දන්නෙ නැ බන් මෙ මොකාද කියල, මන් උම්ගෙ එව බලන්නෙවත් අහන්නෙවත් නෑ
    මුගෙ පේජ් එකෙක් තිබ්බ පලව්නි පෝස්ට් එකෙ, රීසෙන්ට් කමෙන්ට් එක මෙතන ඇතැරිය බම්ප් එකක් විදියට
    දැක්ක ගමන් තේරුණ නිසා හාහා එකක්‌ දාලා නිකන් හිටියා :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ කන්ෆ්ලික්ට් එකට හේතුව මුතුගල බුද්ධ දර්ශනය හරියට දන්නෙ නැතුව අතිශෝක්තිය කියවන එක . ඒක නිකන් අටුවාව නැතුව ටීකාව කියවනව වගේ තමා . ඩාවින්ගෙ පරිනාම වාදය වඩාත්ම සමාන බුද්ද දර්ශනයට . හැබැයි මුතූ බන අහල තියෙන්නෙ මහමෙවුනාවෙන් . ඒකයි අවුල . අභිධර්මය හරියට ඉගෙනගන්න ඕන නෑ, කියවනවනම් ලෝකය කොහොමද හැදුනෙ සහස්‍රී ලෝක ධාතුව දස සහශ්‍රී ලෝක දාතුව, පරමානුව ගැන ඉදන්ම තියනව . වැඩේ තියෙන්නෙ දැන් පන්සල් වල ඉන්න එක ඝණයෙක් වත් ඕව කියල දෙන්න දන්නවයෑ . හොන්ඩ වෙසල් එකේ තෙල් කොච්චර වැඩකරනවද ,ඩුවල් ක්ලච් ඔයිල් මාරුකරන්න ඕන කීයෙන්ද ඇහුවොත් නම් සට සට ගාල උත්තර දෙයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඇති යන්තන් එකක් හොයාගෙන
    තව තිබ්බ
    Human Evolution Fact එකක් නෙමෙයි. Neanderthal වෙනකන් ආවත් Modern Human කොහොමද ආවෙ කියන එකේ Gap එකක් තියනව. තාම සාක්ෂි නෑ. ඒකයි Theory කියන්නෙ.

    Theory of Evolution වල Supported evidence තියනව ඒත් Fact එකක් විදියට පිලිගන්නෙ නෑ.

    මම ඒක Fact එකක් විදියට Personaly පිලිගන්නව. ඒත් එහෙම උනා කියල පොතේ හැටියට Fact එකක් වෙන්නෙ නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,852
    113
    ප*යාගල
    sorry.com
    වාදයක් යනු කුමක්ද?

    යම් කිසි කෙනෙකු විසින් යම් යම් නිරීක්ෂණ අනුව අනුමාන කරන ලද සංකල්පයක් වාදයක් විදිහට විදිහට හඳුන්වනවා
    උදාහරණ: පරිණාමවාදය ,විශේෂ මැවුම් වාදය , කොස්මොසොයික් වාදය සහ පරිණාම වාදය

    දැන් මූ කිය්නවා පරිණාමය ඔප්පු කර අවසන් ලු. එහෙනම් කෙලින්ම පරිනාමවාදය ගැන කතා කරන්නම ඕනෙ නෑ නෙ. ????? මේ දෙක දෙකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    වාදයක් යනු කුමක්ද?

    යම් කිසි කෙනෙකු විසින් යම් යම් නිරීක්ෂණ අනුව අනුමාන කරන ලද සංකල්පයක් වාදයක් විදිහට විදිහට හඳුන්වනවා
    උදාහරණ: පරිණාමවාදය ,විශේෂ මැවුම් වාදය , කොස්මොසොයික් වාදය සහ පරිණාම වාදය

    දැන් මූ කිය්නවා පරිණාමය ඔප්පු කර අවසන් ලු. එහෙනම් කෙලින්ම පරිනාමවාදය ගැන කතා කරන්නම ඕනෙ නෑ නෙ. ????? මේ දෙක දෙකක්.
    ඔව් . මුගේ කතාවේ මුල් ටික බැලුව.. වාදය ගැන කියපු එකේ නම් අවුලක් තියනව.
     
    • Like
    Reactions: Nidarshana_k

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    wade thiyenne hamoma bite ekata ganne buddagama thamai,Puluwannam oya widihata anik agam ehemath bite ekata aran balanna naththe ai? Islam wage agamak tharka karanne naththe?
    Mokada sinhalaya modaya.. Uta nehe ekamuthukamak ekinekata ena kota gannawa. sinhalu wada wela yanwa. islam ewn kawdawath ohoma heminenawa dekala thiyenawada kohewath. un agama athin ekamuthui.

    Kalen kale ta me wage toxic ewn path wenwa. un mokak hari allan kiyawela pora welaa uge wate fan base ekak hadagannwa. okane dan lankawe thathwe.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බුද්ධාගම කියල දෙයක් නෑ පුතේ. තියෙන්නෙ බුද්ධ දර්ශනය. බුද්ධාගමට නායකයෙක් නෑ. තියෙන්නෙ දර්ශනයක් විතරයි. ඒක පිලිගන්නත් පුලුවන් පිලිනොගන්නත් පුලුවන්. බුද්ධ දර්ශනයට ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්.
    මම ඇහුවෙ බෞද්ධ දර්ශණයේ නායකයා නෙවෙයි අංකල්. බුද්ධාගමේ නායකයා කවුද කියලා.

    “ආනන්දය, ශාසනය ශාස්තෲන් වහන්සේගෙන් පහව ගියේය. දැන් අපට අනුශාසනා කරන ශාස්තෲවරයෙක් නැතැයි යන අදහස ඉපදිය හැක්කේය. මේ කාරණය එසේ නොදත යුත්තේය. ආනන්දය, මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ වේද, යම් විනයක් පනවන ලද්දෙ වේද, ඒ ධර්මය සහ විනය මාගේ ඇවෑමෙන් තොපට ගුරුවරයා (ශාස්තෘ) වන්නේයයි” කීවෝය.
    ඒක බෞද්ධ දර්ශණයේ තියන එකක් නේද?
    ------ Post added on Dec 13, 2022 at 10:52 AM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,960
    16,990
    113
    Colombo
    මම ඇහුවෙ බෞද්ධ දර්ශණයේ නායකයා නෙවෙයි අංකල්. බුද්ධාගමේ නායකයා කවුද කියලා.
    reply එක ආයෙ කියවන්න. හෙමීට.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    oya radical deviyo nevi ban google deviyo. oka google karala content hadanne. net eke thiyena okkoma article hari naha ne.
    habai muthugala nam pissek.
     
    • Like
    Reactions: Registext