යක්ක පුත්තුන්ගේ අලුත්ම රැඩිකල් දෙයියො

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මූ දන්නේ නැති subject එකක් කතා කරන්නේ කියලා බැලුව ගමන් කියන්න පුළුවන්. වැඩේ යක්ඛ පුක්කුන්ට මොකෙක් හරි පොන්ස් කෙනෙක්ගේ එල්ලිලා ඌ ඉංග්‍රීසියෙන් කියවලා සිංහලෙන් කියන හැම මගුලම වාව් වෙන නිසා ලංකාවේ නොබෙල් ප්‍රයිස් ගත්ත උන්ටත් වඩා විද්‍යාත්මක පොරවල් ඉන්නේ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
    හතර හිනා :-D
    සරලවම ඔච්චරයි
    This is a Business Bro 8-)

    319339471_532975218731994_7261275100503800963_n.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,905
    113
    Kandy
    මට තියෙන ප්‍රශ්නේ මම හොදට දැකපු දෙයක් සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට පහර ගහන් නෑ.ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් ගම්පහ වගේ පැති වල අය සින්හල ක්‍රිස්තියානි අය බෞද්ධාගමට අපහාස කරන්න සිංහල කමට අපහාස කරන්න දත මැදගෙන ඉන්නේ. දෙමල අය වත් මුස්ලිම් අය වත් එහෙම නෑ සිංහල වෙලත් .සිංහලකම එක්ක බෞද්ධාගම එක්ක පුදුම තරහකින් ජීවත් වෙන්නෙ.ඇයි ඒ.
    සමහරු බුදු දහම ගැන කතා කලොත් බයියෙක් කියනවා.රාජපක්ශලා කොහෙද බෞද්ධ.උන් බෝන් එගේන් .ඥානා අක්කා සරන ගිය මැජික් බෝල අතේ තියාන රතුනූල් අතේ බැදන් ඉන්න තිරුපති යන මිථ්‍යා දෘෂ්ටිකයෝ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
    හතර හිනා :-D
    සරලවම ඔච්චරයි
    This is a Business Bro 8-)

    View attachment 191774
    මැද ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි ද?
     
    • Like
    Reactions: GobbaSira

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    මට තියෙන ප්‍රශ්නේ මම හොදට දැකපු දෙයක් සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට පහර ගහන් නෑ.ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් ගම්පහ වගේ පැති වල අය සින්හල ක්‍රිස්තියානි අය බෞද්ධාගමට අපහාස කරන්න සිංහල කමට අපහාස කරන්න දත මැදගෙන ඉන්නේ. දෙමල අය වත් මුස්ලිම් අය වත් එහෙම නෑ සිංහල වෙලත් .සිංහලකම එක්ක බෞද්ධාගම එක්ක පුදුම තරහකින් ජීවත් වෙන්නෙ.ඇයි ඒ.
    සමහරු බුදු දහම ගැන කතා කලොත් බයියෙක් කියනවා.රාජපක්ශලා කොහෙද බෞද්ධ.උන් බෝන් එගේන් .ඥානා අක්කා සරන ගිය මැජික් බෝල අතේ තියාන රතුනූල් අතේ බැදන් ඉන්න තිරුපති යන මිථ්‍යා දෘෂ්ටිකයෝ.
    ඕක ඕනම රටක Majority එකට විඳින්න වෙන ප්‍රශ්නයක්. Minority එක වික්ටිම් Card එක දාගෙන Majority එකට ටික ටික ගහනව. Cultural Arrears එකකුත් තියනව Majority රටේ ගොඩක් දේවල් Majority Crowd එකට හරියන්න හැදිල නිසා.

    Ex. පෝ දින වැඩසටහන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹ හෙන exceptional ඩයල් එකක්..

    රනිල්ට කඩේ යන එකෙක් බයියෙක් වගේ හැසිරෙනවා දැක්කමයි 😹🤭

    සාමාන්‍යයෙන් ටොයියෝ බයියන්ට වඩා ටිකක් විවෘතව හිතන කොටසක්..මේ වීඩියෝ එකේ කොල්ලා කියන දේ එහෙම අවුලක් නෑ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    බුද්ධාගම disprove කරන්න ඔයිට වඩා ලංසි පොන්නයෝ ආවා

    අභිදර්මය වචනයක් වත් බලන් නැතුව එනවා බුද්ධාගම disprove කරන්න
    අනේ හුකේ නන්නානේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උඹ හෙන exceptional ඩයල් එකක්..

    රනිල්ට කඩේ යන එකෙක් බයියෙක් වගේ හැසිරෙනවා දැක්කමයි 😹🤭

    සාමාන්‍යයෙන් ටොයියෝ බයියන්ට වඩා ටිකක් විවෘතව හිතන කොටසක්..මේ වීඩියෝ එකේ කොල්ලා කියන දේ එහෙම අවුලක් නෑ
    ඔය සීන් එක මටත් නෝට් උනා. මූ මිනිස්සු දේශපාලන කරනවට කැමති නෑ. රනිල්ට තර්ජනයක් වෙයි කියලා හිතනවා ඇති 😄

    මූ කඩේ යන්නේ රනිල්ට මිසක් UNP ideology එකට නෙමෙයි 😄
     
    • Like
    Reactions: Venux and kolavari

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,112
    113
    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
    හතර හිනා :-D
    සරලවම ඔච්චරයි
    This is a Business Bro 8-)

    View attachment 191774
    thatta 5000 kali tikak bedala deelada koheda page karayonta
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    මෙයා pruve එකේ ඉන්නවානේ...තව යාලුවෝ set එකක් එක්ක film එකක් කළා.මං කලින් thread එකක් දැම්මා මේ අයගෙන් කෙනෙක් ගැන...
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මම හිතන්නෙ මේක ෆෝල්ස් ඩයිකොටමියක්. මේ දෙක මියුචුවලි එක්ස්ක්ලූසිව් වෙන්න අවශ්‍ය නැහැ. බුදුදහම පැහැදිලිව ඔය දෙකෙන් එකකට සීමා කරන්න බැහැ. ඔය දෙකේම ලක්ෂණ තියනවා බුදුදහමෙ.

    මේ දෙකෙන් එකක් වෙන්නම ඕනෙ කියලා හිතාගෙන බුදුදහමට එබිලා බැලුවොත් ඔය දෙකටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්. නමුත් එහෙම කලින් තීරණයකට එන්නෙ නැතිව එබිලා බැලුවොත් ඔය දෙකේම ලක්ෂණ පෙනේවි.

    බුදුදහම ධර්මයක්. ලිවින් ට්‍රැඩිශන් එකක්. දාර්ශනික සහ ආගමික ලක්ෂණ වලින් හෙබි ඉගැන්වීමක්. නමුත් ඒ ඉගැන්වීම ගුරුවරයාගෙන් ගෝලයාට යන හුදු දැනුම් සම්භාරයක් නොව අවෝබධයකට පාර පෙන්වන ප්‍රායෝගික මාර්ගයක්.
    Ehenam ai budu dahama follow karana eka jiwithe main goal eka karagaththau hamuduruwaru V8, money, sex passe duwanne pissu hadila wage. darshanye awulak hindada ?

    මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
    සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
    මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
    නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
    හතර හිනා :-D
    සරලවම ඔච්චරයි
    This is a Business Bro 8-)

    View attachment 191774
    video eke mulinma kiyanne Thaththa duddisht amma catholic kiyala u
    ------ Post added on Dec 13, 2022 at 2:07 PM