SL Country manager : malvathusබුද්ධාගමේ නායකයා කවුද?
එක කිරි කලෙකට එක ගොම බින්දුවක් ඇතිඇති යන්තන් එකක් හොයාගෙන
බයියො රැල හෙමීට හෙමීට එලියට එනව පේනවද?කතාව ඇතුලෙ බයිබලෙත් ඇදල ගන්නව Primary Goal එක වැහෙන්න.![]()

මුගෙ Toxic Fanbase එකට දැනටමත් සෙට් වෙලා වගේ. ඔහොම යන්බයියො රැල හෙමීට හෙමීට එලියට එනව පේනවද?![]()
මැද ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි ද?මුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
හතර හිනා
සරලවම ඔච්චරයි
This is a Business Bro
View attachment 191774
ඕක ඕනම රටක Majority එකට විඳින්න වෙන ප්‍රශ්නයක්. Minority එක වික්ටිම් Card එක දාගෙන Majority එකට ටික ටික ගහනව. Cultural Arrears එකකුත් තියනව Majority රටේ ගොඩක් දේවල් Majority Crowd එකට හරියන්න හැදිල නිසා.මට තියෙන ප්‍රශ්නේ මම හොදට දැකපු දෙයක් සිංහල බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගමට පහර ගහන් නෑ.ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් ගම්පහ වගේ පැති වල අය සින්හල ක්‍රිස්තියානි අය බෞද්ධාගමට අපහාස කරන්න සිංහල කමට අපහාස කරන්න දත මැදගෙන ඉන්නේ. දෙමල අය වත් මුස්ලිම් අය වත් එහෙම නෑ සිංහල වෙලත් .සිංහලකම එක්ක බෞද්ධාගම එක්ක පුදුම තරහකින් ජීවත් වෙන්නෙ.ඇයි ඒ.
සමහරු බුදු දහම ගැන කතා කලොත් බයියෙක් කියනවා.රාජපක්ශලා කොහෙද බෞද්ධ.උන් බෝන් එගේන් .ඥානා අක්කා සරන ගිය මැජික් බෝල අතේ තියාන රතුනූල් අතේ බැදන් ඉන්න තිරුපති යන මිථ්‍යා දෘෂ්ටිකයෝ.
ඔය සීන් එක මටත් නෝට් උනා. මූ මිනිස්සු දේශපාලන කරනවට කැමති නෑ. රනිල්ට තර්ජනයක් වෙයි කියලා හිතනවා ඇතිඋඹ හෙන exceptional ඩයල් එකක්..
රනිල්ට කඩේ යන එකෙක් බයියෙක් වගේ හැසිරෙනවා දැක්කමයි
සාමාන්‍යයෙන් ටොයියෝ බයියන්ට වඩා ටිකක් විවෘතව හිතන කොටසක්..මේ වීඩියෝ එකේ කොල්ලා කියන දේ එහෙම අවුලක් නෑ
thatta 5000 kali tikak bedala deelada koheda page karayontaමුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
හතර හිනා
සරලවම ඔච්චරයි
This is a Business Bro
View attachment 191774
Hutto hina gassala maranna epa. Mekanan kindiyata hadapu ekak da kohedaමෙයාද![]()

toxic fan base එකක් හැදිලා ඉවරයි බංHutto hina gassala maranna epa. Mekanan kindiyata hadapu ekak da koheda
Ehenam ai budu dahama follow karana eka jiwithe main goal eka karagaththau hamuduruwaru V8, money, sex passe duwanne pissu hadila wage. darshanye awulak hindada ?මම හිතන්නෙ මේක ෆෝල්ස් ඩයිකොටමියක්. මේ දෙක මියුචුවලි එක්ස්ක්ලූසිව් වෙන්න අවශ්‍ය නැහැ. බුදුදහම පැහැදිලිව ඔය දෙකෙන් එකකට සීමා කරන්න බැහැ. ඔය දෙකේම ලක්ෂණ තියනවා බුදුදහමෙ.
මේ දෙකෙන් එකක් වෙන්නම ඕනෙ කියලා හිතාගෙන බුදුදහමට එබිලා බැලුවොත් ඔය දෙකටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්. නමුත් එහෙම කලින් තීරණයකට එන්නෙ නැතිව එබිලා බැලුවොත් ඔය දෙකේම ලක්ෂණ පෙනේවි.
බුදුදහම ධර්මයක්. ලිවින් ට්‍රැඩිශන් එකක්. දාර්ශනික සහ ආගමික ලක්ෂණ වලින් හෙබි ඉගැන්වීමක්. නමුත් ඒ ඉගැන්වීම ගුරුවරයාගෙන් ගෝලයාට යන හුදු දැනුම් සම්භාරයක් නොව අවෝබධයකට පාර පෙන්වන ප්‍රායෝගික මාර්ගයක්.
video eke mulinma kiyanne Thaththa duddisht amma catholic kiyala uමුතුගල හිතන් ඉන්නවා මෑන්ස් බුද්ධධර්මය කියනවා කියලා
සඳකත හිතනවා මුතුගල කියන්නේ බුද්ධධර්මය කියලා
මුතූ දායක සභාව හිතනවා මුතූ සුපිරි බණක් කිව්වා කියලා
නිරා දායක සභාව හිතනවා සඳකත බහුජ්ජයන්ට දොඹෙන් යන්න දුන්නා කියලා
හතර හිනා
සරලවම ඔච්චරයි
This is a Business Bro
View attachment 191774
Eeya ban ape un hari ikmanata impress wenawa onema ekekgen. Oka gena tarka american youtube channel wala 2012 kale wage tibba ewatoxic fan base එකක් හැදිලා ඉවරයි බංඑයා ඊයේ හවස ඉඳං "සඳකත් සර්" වෙලාාා
![]()