යක්ක පුත්තුන්ගේ අලුත්ම රැඩිකල් දෙයියො

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Radical wennanm agamakata ghnnama one

    specially buddagamata

    meya "quran" gna kiwwe na neda :yes:

    ඔතන ආගමකට ගැහිල්ලක් නෑ...

    බුදුහාමුදුරුවෝ කියන එකට වඩා සාධක සාක්ෂි සහිතව පරිණාමනය ඔප්පු කරන්න පුලුවන්...

    අවුරුදු 2500කට කලින් කිසිම පදනමක් නැතුව බුදු වුනා කියලා තමන්ම කියාගෙන අදහස් ප්‍රකාශ කරලා, ඒවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සමාජගත කරාට ඒවාට ඇත්තටම පදනමක් නෑ බන්...

    මූ කියන්නේ අන්න ඒක..ගොඩක් බයියොන්ට ඕක තේරුම් ගන්න බෑ...උන් ටක් ගාලා ට්‍රිගර් වෙලා ඩිෆෙන්ස් මෝඩ් ගිහින් අරූව හතුරෙක් විදිහට දැකලා ඇටෑක් කරනවා...

    පරිණාමවාදය තහවුරු වෙනවා කිව්වට පස්සේ මූට අමුතුවෙන් ක්‍රිස්තියානි හරි ඉස්ලාම් ආගම් වලට හරි ගහන්න දෙයක් නෑ....ඒවා නිකන්ම බොරු වෙනවා
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    @Heshan Daminda මං දවසක් කියපු pruve එකෙන් කෙනෙක්... එයාලා කරපු movie එක Marine drive... Content මරු.මෙයයි, රුසිරු කියන ඩයල් එකගෙයි script එක...
     
    • Haha
    Reactions: redux

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Ehenam ai budu dahama follow karana eka jiwithe main goal eka karagaththau hamuduruwaru V8, money, sex passe duwanne pissu hadila wage. darshanye awulak hindada ?


    video eke mulinma kiyanne Thaththa duddisht amma catholic kiyala u
    ------ Post added on Dec 13, 2022 at 2:07 PM
    ජනතාවට සේවය කිරීම පරම යුතුකම කරගත්ත එවුන් පුකේ ඇරලා තියෙන්නේ අපිට ප්‍රජාතන්ත්රවාදේ අවුලක් හින්දද එතකොට?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    Eeya ban ape un hari ikmanata impress wenawa onema ekekgen. Oka gena tarka american youtube channel wala 2012 kale wage tibba ewa
    ඉන්ග්‍රීසි වීඩියෝ බලන් එවුන් නෙමෙයිනෙ ඔය Fanbase එකේ උන්.
    Kurzgesagts වගේ ඒව ඕනතරම් තියනව
    @Heshan Daminda මං දවසක් කියපු pruve එකෙන් කෙනෙක්... එයාලා කරපු movie එක Marine drive... Content මරු.මෙයයි, රුසිරු කියන ඩයල් එකගෙයි script එක...



    ?
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ඉන්ග්‍රීසි වීඩියෝ බලන් එවුන් නෙමෙයිනෙ ඔය Fanbase එකේ උන්.
    Kurzgesagts වගේ ඒව ඕනතරම් තියනව




    ?

    Meke script එක උන් දෙන්නාගේ... කොහොමද දන්නෑ හැබැයි ෆිලුම...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදු දහම me loke අකාලික සනාතන පරම සත්‍යය k , e hinda yi අපිට ආර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වන්නේ

    අකාලික කියන්නෙ කල්නොයවාම (අතොරක් නැතිවම) ප්‍රතිඵල දෙන අර්ථයෙන්. රේරුකාණේ මහා ස්වාමීන් වහන්සේගෙ සූවිසි මහා ගුණය පොතේ මේ ගැන කියවෙනවා. ආනන්තරික සමාධිය තමා අකාලිකයෙන් ප්‍රමුඛම.

    සනාතන කියන වචනය ගැන ලොකු අදහසක් දක්වන්න තරම් මට දැනුමක් නැහැ. නමුත් ඔය වචනය බුදුහාමුදුරුවො ධර්මය(ආර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, නිවන්, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය) විග්‍රහ කරන්න භාවිතා කරලා තියෙනවා හමු වෙලා නැහැ. හමුවෙලා තියෙන්නෙ මෛත්‍රිය සහ සත්‍ය වචන කතාකිරීම ආදී තැන්වලදි ලෝක සම්මත ලෙස සලකා යොදපු තැන්. හැබැයි හින්දු දහම නම් හඳුන්වන්නෙ "සනාතාන ධර්ම" විදිහට.

    ඔයා කියන්න තනන "පරම සත්‍ය "කියන සංකල්පය නම් ගැඹුරින් කතාකරන්න ඕනෙ දෙයක්. ෆෝරම් එකක පෝස්ට් කීපයකින් පැහැදිලි කරන්න අපහසුයි. අවශ්‍යනම් මම මේ කියන කාරණය පැහැදිලි කරන පොතපත සහ ධර්ම දේශනා සඳහන් කරන්න පුලුවන්.


    ඒක බෞද්ධ දර්ශණයේ තියන එකක් නේද?


    බුදුදහම දර්ශනයක්ද ආගමක්ද...

    මම හිතන්නෙ මේක ෆෝල්ස් ඩයිකොටමියක්. මේ දෙක මියුචුවලි එක්ස්ක්ලූසිව් වෙන්න අවශ්‍ය නැහැ. බුදුදහම පැහැදිලිව ඔය දෙකෙන් එකකට සීමා කරන්න බැහැ. ඔය දෙකේම ලක්ෂණ තියනවා බුදුදහමෙ.

    මේ දෙකෙන් එකක් වෙන්නම ඕනෙ කියලා හිතාගෙන බුදුදහමට එබිලා බැලුවොත් ඔය දෙකටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්. නමුත් එහෙම කලින් තීරණයකට එන්නෙ නැතිව එබිලා බැලුවොත් ඔය දෙකේම ලක්ෂණ පෙනේවි.

    බුදුදහම ධර්මයක්. ලිවින් ට්‍රැඩිශන් එකක්. දාර්ශනික සහ ආගමික ලක්ෂණ වලින් හෙබි ඉගැන්වීමක්. නමුත් ඒ ඉගැන්වීම ගුරුවරයාගෙන් ගෝලයාට යන හුදු දැනුම් සම්භාරයක් නොව අවෝබධයකට පාර පෙන්වන ප්‍රායෝගික මාර්ගයක්.

    මේක තියෙන්නෙ බුදුදහමේ. බෞද්ධ ධර්මයේ.
    ------ Post added on Dec 13, 2022 at 3:03 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    අකාලික කියන්නෙ කල්නොයවාම (අතොරක් නැතිවම) ප්‍රතිඵල දෙන අර්ථයෙන්. රේරුකාණේ මහා ස්වාමීන් වහන්සේගෙ සූවිසි මහා ගුණය පොතේ මේ ගැන කියවෙනවා. ආනන්තරික සමාධිය තමා අකාලිකයෙන් ප්‍රමුඛම.

    සනාතන කියන වචනය ගැන ලොකු අදහසක් දක්වන්න තරම් මට දැනුමක් නැහැ. නමුත් ඔය වචනය බුදුහාමුදුරුවො ධර්මය(ආර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, නිවන්, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය) විග්‍රහ කරන්න භාවිතා කරලා තියෙනවා හමු වෙලා නැහැ. හමුවෙලා තියෙන්නෙ මෛත්‍රිය සහ සත්‍ය වචන කතාකිරීම ආදී තැන්වලදි ලෝක සම්මත ලෙස සලකා යොදපු තැන්. හැබැයි හින්දු දහම නම් හඳුන්වන්නෙ "සනාතාන ධර්ම" විදිහට.

    පරම සත්‍ය කියන සංකල්පය නම් ගැඹුරින් කතාකරන්න ඕනෙ දෙයක්. ෆෝරම් එකක පෝස්ට් කීපයකින් පැහැදිලි කරන්න අපහසුයි. අවශ්‍යනම් මම මේ කියන කාරණය පැහැදිලි කරන පොතපත සහ ධර්ම දේශනා සඳහන් කරන්න පුලුවන්.
    බුදු දහම දහම parama සත්‍ය k , නොවන බව ta විචිකිච්චාව k kawuru hari athi kalada හිත ට
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    මෙතන අවුල ඇත්තටම මුතු එවං මේ සුතං කියන්නේ නැතුව ධර්මය දේශනා කිරීම පන්තිය අතරතුර...

    ඕක හෙම්ට තිස්ස උපාසක මහතා ත් කරගෙන යනවා

    හැබැයි මුතු තරම් චොර වෙන්න කරන්නේ නෑ

    දැන් කියන මගුලක් ළමයිට විතරක් නෙමෙයිනේ කියන්න වෙලා තියෙන්නේ යූ ටියුබ් එකේ ෆෑන්ස් බේස් එකටත් ආතල් සපයන්න වෙලා නේ තියෙන්නේ


    එක්කෝ උගන්නන මගුල කරගෙන ළමයිට හැදෙන විදිහ ගැන දෙයක් කියල නිකන් ඉන්න ඕනේ...

    දැන් ටියුෂන් කරන එවුන් උගන්නන්න ගන්න කාලේ ට වඩා අතල් දෙන්න තමයි ට්‍රයි එක දෙන්නේ සෙනග ඇදගන්න ෆ්‍රී මාකටින් පාර උනත් ශේප් වෙනවා එකෙන්.

    එක්කෝ ටියුෂන් පැත්තක තියලා දාර්ශනික පැත්ත ඉගෙන ගන්න ඕනේ... දෙසනා කරන්න ඉන්නවනම් නැත්තම් නොකිය ඉන්න ඕනේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Ehenam ai budu dahama follow karana eka jiwithe main goal eka karagaththau hamuduruwaru V8, money, sex passe duwanne pissu hadila wage. darshanye awulak hindada ?


    එතන විවිධ හේතු තියෙන්න පුලුවන්. අවුල තියෙන්නෙ දර්ශනයේද නැත්ද කියන එක පැහැදිලි වෙන්න මේ උදාහරණය බලන්න.

    දැන් ගන්නකො STEM ශිෂ්‍යයන්ව. ඇයි ඒ හැමෝම විභාග පාස්වෙලා විශ්වවිද්‍යාල නොයන්නෙ? බොහොම සීමිත පිරිසකට තමා ඒ හැකියාව ලැබෙන්නෙ. ඒ කැපකිරීම කරන්න මානසික ශක්තිය සහ ධාරිතාවය තියෙන පිරිස පමණයි සාර්ථක වෙන්නෙ. එහෙම නැති අය එක්කො සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා නැතිනම් වෙන වෙන ක්ෂේත්‍ර වලට යනවා.

    ඒ හා සමාන දෙයක් තමා මෙතනත් වෙන්නෙ. කෙස් බාලා සිවුර වැටුනු පමණින් හිත සිවුරට නතු වෙන්නෑ. අපි හැමෝගෙම හදවතේ නලියන හෙලුවක් තියනවා. මේ ශාසනයේ පෘතග්ජන හාමුදුරුවො කෙනෙක්ගෙ හදවතේ ජීවත්වෙනවා පිටස්තරයෙක්. ආන්න ඒ පිටස්තරයා මට්ටු කරන්නයි බුදුහාමුදුරුවො ධම්ම-විනය දේශනා කලේ. ඒ ධම්ම-විනයට අනුකූලව හිත තනාගන්න බැරි වුනාම ඒ අයත් ඉහත කිව්වා වගේ වෙනත් ක්ෂේත්‍ර වලට යනවා වෙන්න පුලුවන්.

    ඔය "V8" හාමුදුරුවරුත් සමහරවිට මහන වීමෙදි ඇත්තටම ධර්මාවබෝධය පිණිස මහණ වෙන්න ඇති. නමුත් ධර්ම මාර්ගය පහසු නැහැ. අනාගාමී වෙන තෙක් කාමරාගය පහ වෙන්නෙ නැහැ කියනවා. කාම-රාගය, ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා (මමත්වය) හමුවේ පසුබැසීමට ලක්වෙන අය විය හැකියි ඔය අය. එහෙමත් නැතිනම් පහසුවට මහණ වුන අය විය හැකියි. නැතිනම් දැනුවත්වම මිනිසුන් රවටන අය විය හැකියි. තව හේතු ඕනෙ තරම් ඇති. නමුත් ප්‍රශ්නය බුදුදහමේද නැත්ද කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා...

    බුදු දහම දහම parama සත්‍ය k , නොවන බව ta විචිකිච්චාව k kawuru hari athi kalada හිත ට

    පරම සත්‍ය පහදන්න පුලුවන්ද ?
    ------ Post added on Dec 13, 2022 at 3:36 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මු ජයන්ත ලොක්ක ගේ පුතෙක් නම් කියන දේ පොයින්ට් එකක් ඇති ..මේකේ ලින්ක් එක දාපල්ල අහල බලන්න ,,
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලංකාව තව අවුරුදු 100කට දියුණු වෙන රටක් නෙමෙයි. මොන විද්‍යාව ඉගෙන ගත්තත් හිතේ වැඩකරන්නේ ආගම් ඉගැන්වීම. ඒක පාවිච්චි කරල බැනගන්නවා, ගහගන්නවා අපහාස කරගන්නවා...වැඩ කෝටියයි.

    තලේබාන්ල විද්‍යාව ඉගැන්වීම තහනම් කරල බලාපොරොත්තුවෙන සමාජය ලංකාවේ උන් විද්‍යාව ඉගෙනගෙනත් ස්වේචාවෙන්ම ඇතිකරනවා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Eeya ban ape un hari ikmanata impress wenawa onema ekekgen. Oka gena tarka american youtube channel wala 2012 kale wage tibba ewa
    translater ස්ලා තමා වැඩිපුර ඉන්නෙ බං
    මොනවද බං ඒ චැනල් ටිකක් කියහංකෝ
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    පුංචි දූපතක ඔලුව කුරුවල් වුන ... උන්ගෙ එදිනෙදා සංවාද .... Nothing Else Bro ...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Eeya ban ape un hari ikmanata impress wenawa onema ekekgen. Oka gena tarka american youtube channel wala 2012 kale wage tibba ewa

    ඒක ඉතින් අපේ බහුතරයකට අන්තර්ජාල පහසුකම්, හැසිරවීම සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අඩු නිසා වෙන්න පුලුවන්.

    ඒ වගේම සමහර දේවල් යුනිවර්ස් ටෘත්ස්, පරම/වාස්ථවික යථාර්ථ විදිහට උගන්වන ටෙන්ඩන්සියකුත් තියෙනවානෙ. අපි ගහගන්න යම් නිර්ණායක (රාමුවක්?) යටතෙයි යම් යම් කතා ඇත්ත වෙන්නෙ කියන එක පැහැදිලි කරන්නෙත් නැහැනෙ. අපි සකස් කරන රාමුව අනුව පෙනෙන "දෙය" වෙනස් වෙනවා. රාමුව හදන්නෙ ලඟාවෙන්න අවශ්‍ය අරමුණ මත පදනම්ව. ඕක බෞද්ධ යතිවරයෙක් පැහැදිලි කරනවා "පෙනෙන නිසා බලනවා නෙමෙයි බලන නිසායි පෙනෙන්නෙ" කියල.

    ඒ නිසා ඒ පහසුකම්, දැනුම සහ හැකියාව අඩු අයට "ඊයා" කියන එක සුදුසු නැහැ.