යක්ක පුතෙක් ඔස්ට්‍රේලියාවේ දි නම බබලවන්න යන්නේ.

-333-

Well-known member
  • Aug 3, 2014
    4,961
    3,034
    113
    28
    ෆින්ලන්ඩ්


    183187750_2362236290586768_6588588293639214572_n.jpg


    THE UBER THIEF

    My parents run a restaurant in the heart of dandenong and on Thursday the 13th of may there was an order worth $600 , to be picked up by an Uber driver and delivered to the recepients ( as it was eid) .

    Udara sampath was the Uber driver he picked up the goods and apparently had some “technical issues “with Uber so he let the recipients know he will be returning the order back to the restaurant, nevertheless it never happened . This scum of a human stooped beyond low to disappear with $600 worth of food . This thief stole from people who were expecting food to feed their guest on a special occasion.. come on who does that ???

    If you happen to use Uber and this 🤬💩 rocks up be on the look out .

     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,422
    1,861
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.

    බලපන් එමියා කරන වැඩ
    ------ Post added on May 15, 2021 at 11:10 AM
     
    • Like
    Reactions: -333- and OshPal

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,769
    3,666
    113
    කැරියව කොහොම හරි ගෙන්නගෙන තව $600ක කෑම එකක් උගේ පුකට බස්සපන්
    ආයෙ ඔහොම වැඩ නොකරන්න
    පව් බන් අර ගෙදර උන්, ගෙස්ට් කෙනෙක් ආවහම ඔහොම කලාම උන් අනාථයි
     
    • Like
    Reactions: JokerFan and -333-

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,170
    113
    ලියුම් හොරකන් කරනවා.... උබර් කෑම හොරාකනවා.... ඉදලා හිටලා ලංකාවටත් යනවා... වාසනාව අවොත් ජනාදිපති වෙනවා...
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,050
    1,122
    113
    dandenong - china town ekakda? ehenam yacca puthata makaru salakai
    Dandenong කියන්නේ චීන්නු වැඩිපුර ඉන්න තැනක් නොවෙයි. නමුත් ඊට අල්ලපු නගරය Springvale කියන්නේ නාම පුවරු පවා මැන්ඩරින් වලින් තියන චීන පුරයක්. Dandenong කියන්නේ සිංහල/දෙමල, ඉන්දියානු සංක්‍රමණිකයන් සහ සුඩනීස් සරණාගතයෝ එහෙම බහුල නගරයක්.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    683
    711
    93
    Proxy Empire
    උඹ ආගමේ එකෙක් කියලා හෙඩින් එක දැක්කම තේරෙනවා යක්කු කියන්නේ ඔයවගේ වැඩ කරන උන්ට නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි වැඩ කරන එකෙකුට. උඹලැයි ආගමේ ඩෙවිල් කියන එකා බුද්ධාගමේ යකා වෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: -333-