යක්ඛ පුත්තු ඵල්ලිලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර මොකද්ද ටයිටැනික් සීන් එකක් වෙන්නේ

    Animated GIF
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අඩේ මේක පට්ට denger . ඉන්දියන් ලඩී වල රිවට් ඇන සටස් ග්ලා ගැලවෙනවා. අනික අර පිටිපස්සේ ඉනිමග ලොකල් ගහපු එකක් , ඔවා ගොඩක් ගහන්නේ ලස්සනට මිසක් බර අදින්න නෙමයි. වෙසිගේ පුතාලාට දෙයියන්ගෙම පිහිටයි. එක්කෝ වැටුනොත් මැරෙන්නම ඔනී , නැත්නම් මුන්ගේ ගොන් වැඩ වලට ගෙවල්වල ගැනුයි, අම්මලායි දුන් විදින්න ඔනී. අපේ බුරුවො ඉන්නවා කරුමෙත් ආතල් එකක් හොයන උන්. අර සින්දුවක තියෙන්නේ , සුරා සොඩෙක් ගිරී කුලකින් පහලට වැටෙනෙ කොට කිව්වාලු , ශා මාර හුලන් පාරක් ඇගේ වදින්නේ කියලා. අන්න ඒ පරම්පාරාවෙ උන් තමයි මුන්