යක්ඛ පුතෙක් රටේ නම තියලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    A fake Uber driver who prowled one of Brisbane's busiest party precincts sexually assaulted five different women on the ride home, a jury has found.

    Sampath Sandaruwan Samaranayake, 44, posed as an Uber driver to lure women into his car in the early hours of September 2018.

    The jury took less than three hours to find Samaranayake assaulted the five women in separate attacks, forcing them to touch him on the ride home.

    He also touched, kissed and exposed himself to the women, with some trapped in the car.

    40321898-0-image-a-1_1615426773277.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    @Emios balapiya uba wageda kiyala...
    ඕකත් මේ නිසා තමා රේසිස්ට් රේසිස්ට් කිය කිය වැලපෙනව ඇත්තෙ. මූත් ශුවර් එකටම සුද්දියෙක්ගෙ ගෙඩියක් මිරිකන්න ගිහින් එහෙ උන් මූව පුකට පයින් ගහල එලවන්නැති.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඕකත් මේ නිසා තමා රේසිස්ට් රේසිස්ට් කිය කිය වැලපෙනව ඇත්තෙ. මූත් ශුවර් එකටම සුද්දියෙක්ගෙ ගෙඩියක් මිරිකන්න ගිහින් එහෙ උන් මූව පුකට පයින් ගහල එලවන්නැති.
    ස්පා සීන් එකෙනේ ඉන්නෙත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    ඕකත් මේ නිසා තමා රේසිස්ට් රේසිස්ට් කිය කිය වැලපෙනව ඇත්තෙ. මූත් ශුවර් එකටම සුද්දියෙක්ගෙ ගෙඩියක් මිරිකන්න ගිහින් එහෙ උන් මූව පුකට පයින් ගහල එලවන්නැති.
    Samaranayake denied the claims, saying it was impossible to force women to touch his genitals because he needed both hands to keep his stomach out of the way.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Samaranayake denied the claims, saying it was impossible to force women to touch his genitals because he needed both hands to keep his stomach out of the way.
    කැරි වේස සුද්දියො ඉන්නවා හැම මගුලකටම රේප් ඇලිගේශන් කරන. ඒ උනාට ශුවර් නෑ ලංකන් ඉන්දියන් පොන්නයො ගෑනු දැකල නෑ වගේ තමා පිටරටවල හැසිරෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Mun jivitheta suddeknan uge name eka danne ne news walata.44 year old brisbane man kiyala danne.racist thama.
     
    • Like
    Reactions: malakadss

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    2018 කාලෙ වෙච්ච එකක්.
    නැත්තං මේකට ගෝටව අල්ලගන්නවා.

    නම නොකියවෙච්ච තව යක්ඛ පුත්තු ඉන්නවා ඔය වැඩ කරපු. ඕස්ට්‍රේලියාවේ කීප දෙනෙක් ගැන අහල තියෙනවා. තව එංගලන්තෙන් deport කරපු එකෙක් ගැනත් දන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2018 කාලෙ වෙච්ච එකක්.
    නැත්තං මේකට ගෝටව අල්ලගන්නවා.

    නම නොකියවෙච්ච තව යක්ඛ පුත්තු ඉන්නවා ඔය වැඩ කරපු. ඕස්ට්‍රේලියාවේ කීප දෙනෙක් ගැන අහල තියෙනවා. තව එංගලන්තෙන් deport කරපු එකෙක් ගැනත් දන්නවා.
    දෑන් මේ යකා අවුරුදු 10 කට වෑඩිය ඔසී හිටපු එකෙක් නේ. සිටිසන් වෙන්න එපෑයි. ඉතින් ඌව ලන්කාවට එවන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Solo Rider

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දෑන් මේ යකා අවුරුදු 10 කට වෑඩිය ඔසී හිටපු එකෙක් නේ. සිටිසන් වෙන්න එපෑයි. ඉතින් ඌව ලන්කාවට එවන්න පුලුවන්ද?
    සිටිසන් නං මුකුත් කරන්න බෑ. හිරේ දායි. පර්මනන්ට් රෙසිඩන්ට් නං උන්ට පුලුවන් ඕන වෙලාවක ඒක කැන්සල් කරන්න දරුනුම ගනයේ ඔෆෙන්ස් එකක් නං. හැබැයි ඉතින් මේ වගේ ඔෆෙස්න් එකකට උගෙ රෙසිඩෙන්සි එක කැන්සල් කරන එකක් නෑ. බොහෝ විට අවුරුදු ගානකට හිරේ ගිහින් එලියට ආවම ඕකව සෙක්ශුවල් ප්‍රිඩෙටර්ස්ලගෙ ලිස්ට් එකට දානවා එතකොට ලොවෙත් ජොබ් එකක් තියා රෙන්ට් එකට ගෙයක් වත් හොයාගන්න බැරි වෙයි ඕකට.
     
    • Like
    Reactions: malakadss