යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase Bound)

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase Bound)

    යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase Bound)

    36312992_1868113533490987_8653524365956087808_n.jpg


    අපි Trip එක ගියේ 2018-03-31-2018-04-01 දවස් දෙකේ .මේ අපි ගිය Map එක

    Capture.JPG


    අපි මුලින්ම ගියේ කලුපහන හන්දියට. මේ යන ගමන්

    p120.jpg


    කියන්න අමතක උනා අපි ගියේ Toyota Prado 120 එකේ

    අපි මුලින්ම දෑක්කේ Bambarakanda Falls

    Bambarakanda Falls is the tallest waterfall in Sri Lanka. With a height of 240.792 m, it ranks as the 299th highest waterfall in the world. Situated in Kalupahana in the Badulla District, this waterfall is 5 km away from the A4 Highway

    babera%2Bkanda2.jpg

    babera%2Bkanda3.jpg

    babera%2Bkanda.jpg


    මේ පටන්ගන්න තෑන

    babera%2Bkanda4.jpg


    මෙතනින් තමයි යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase ) පටන් ගන්නෙ

    34844049_1851278125174528_8551398783915655168_n.jpg


    මිටවඩා ගොඩක් අමාරෑ තෑන් ගොඩක් තිබ්බා. ඔක්කම Photo වල නෑ Video එක බලන්න

    34701816_1851278548507819_7009465645880311808_n.jpg


    මේ අපි Camp කරපු තෑන. මෙ ඉන්නෙ අපි set එක.

    අපේ ගොඩක් Photos නෑ sd card දෙකක් corrupted උනා. :(:(

    Subscribe to Channel

    පේජ් එකට Like කරන්න

    Code:
    https://www.facebook.com/travelbuddiessl/



    බම්ප් කරලා උඩට ගන්න