Mirissa And Galle Bound

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මුලින්ම සමාව ඉල්ලනවා දෙවනි Video එක දාන්න පරක්කු උනාට.


    පලවෙනි පෝස්ට් එක දෑකපු නෑති කට්ටිය මෙකෙන් බලන්න

    යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase Bound)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1859773



    අපේ ගමන හදිස්සියෙ සෙට් උනෙ.අපි මුලින්ම ගියේ මිරිස්ස බීච් එකට

    අපි ගියා මිරිස්සේ ගිරාගල(Parrot rock ),coconut tree hill Marissa.

    coconut tree hill Marissa

    Code:
    https://goo.gl/maps/Ta6V634NpH2WnFLY9

    ගිරාගල(Parrot rock )

    Code:
    https://goo.gl/maps/7DQfcaLQR2Gpwk41A

    අපි ඊලගට ගියේ Secret Beach එකට

    Code:
    https://goo.gl/maps/TdE5DACpfsiMf8938

    පලවෙනි දවස ඔහම ඉවර උනා
    දෙවනි දවස මුලින්ම ගියේ ගාලු කොටුව බලන්න.එක බලලා අපි අවා Jungle Beach
    එකට, එකෙන් නාලා අපි ගෙදර අවා. ඔක්කම විස්තර විඩියො එකේ තියනවා

    Jungle Beach

    Code:
    https://goo.gl/maps/G7d4FRGfSLDv7x8d6

    Subscribe to Channel

    පේජ් එකට Like කරන්න

    Code:
    https://www.facebook.com/travelbuddiessl/