මෙන්න මගේ පළමු උපදේශය. මේක හරිම සරල දෙයක් .වත්තේ හතර කොනේ පුලුවන්නම් සමන් පිච්ච වැලක් සහ සේපාලිකා මල් ගස් වවන්න. ගෙවල්වලට අරක්ගෙන ඉන්න බුත යක්ෂ දෝෂ සමනය වනු ඇත. මෙය අත්දුටුයි ප්රත්යක්ෂයි. නිවැසියන්ට සුව නින්දක් ලැබෙනු ඇත.
Last edited:
සමන් පිච්ච, සේපාලිකා මල් වලට යක්කු බයයිද ගුරැන්නාන්සේ..



