යක්ෂයෝ-එලවමු

මෙන්න මගේ පළමු උපදේශය. මේක හරිම සරල දෙයක් .වත්තේ හතර කොනේ පුලුවන්නම් සමන් පිච්ච වැලක් සහ සේපාලිකා මල් ගස් වවන්න. ගෙවල්වලට අරක්ගෙන ඉන්න බුත යක්ෂ දෝෂ සමනය වනු ඇත. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. නිවැසියන්ට සුව නින්දක් ලැබෙනු ඇත.

10403465_528343053958826_1800351280076150801_n.jpg

jusmin.JPG
 
Last edited:

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    තරහ අවසර..:sorry: සමන් පිච්ච, සේපාලිකා මල් වලට යක්කු බයයිද ගුරැන්නාන්සේ..:confused:
     
    Sepalika mal suwadata amanussa dosa enawa kiyala
    Watte sepalika gas hitawanna honda ne kiyanawa neda

    එහෙම දෙයක් නැහැ. සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී තමයි අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ . රාත්‍රියට තමයි සේපාලිකා මල් පිපෙන්නේ. දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැහැ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කට්ටඩි.ගුරුන්නා;17081808 said:
    එහෙම දෙයක් නැහැ. සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී තමයි අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ . රාත්‍රියට තමයි සේපාලිකා මල් පිපෙන්නේ. දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැහැ.

    God scurvy ne ban, yakek u gawata eida waradilawat :D
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කට්ටඩි.ගුරුන්නා;17081810 said:
    පිළිතුර ඉහතින් ලබා දීල තියනවා

    එහෙනම් යක්කු එළවන්න මන්තර ඕන නෑ:baffled:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඕ හ්‍රීං..
    හුක් හුක් නාථාහේ...
    නාථ පඨි පොළගාය...
    කේසරී නම් බඹුණාය..
    වත්තක් මැද *ත්තක් ඇත..
    අගලක් උස්සා උස්සා දෑගලක් බස්ස බස්සා *කන්නේ පකයාය...

    ගුරැන්නාසේ මේ මන්තරේ පරණ පුස් කො‍ල පොතක තිබුනේ.. මේක කියන්නේ මොන යකා එළවන්නද?..:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කට්ටඩි.ගුරුන්නා;17082037 said:
    මේක තාවකාලික විසදුමක් විතරයි. තාවකාලික සහ ලොකු සාර්ථකත්වයක් ලබන්න බැහැ.

    කරුණාකරලා ඒක පැහැදිලි කරන්න....

    ගෙදර අයට හොද දෙයක් වුනත් කරලා තියෙන දේ ඒක අයින් කලේ නැත්නම් එකේන් වෙන බලපෑම නවත්වන්න බැහැ කියන දේද?

    මල් වැවීමෙන් වෙන්නේ යක්ෂයෝ එන ඒක වලකින ඒක නම් හැමදාම මල් පිපිලා තියෙනවා කියලා හිතුවොත් යක්ෂයන්ට කරන්න පුළුවන් හානිය අඩුයි නේද අර විදිහේ කොඩි විනයක් කරලා තිබුනත්....:dull::dull:

    නොතේරේ....පැහැදිලි කරන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සූනියම් දෙවියන්ට පහන් පැලක් හදලා පූජා තියන අය අත්දැකීමෙන් දන්නවා ඇති පහන් එලිය වැටෙන තැනක පිච්ච/සේපාලිකා පඳුරක් තිබුනොත් ඒක සරුවට වැවෙන්න ගන්නවා.. හැමදාම මල් තියෙනවා. සූනියම් දෙවියන් පිච්ච/සේපාලිකා මල් සුවඳට කැමතියි. සමහරු සූනියම් අප්පච්චිට බය නිසා තමයි ඔඅය මල් වැල් හදන්න අකමැති.:yes:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17082222 said:
    සූනියම් දෙවියන්ට පහන් පැලක් හදලා පූජා තියන අය අත්දැකීමෙන් දන්නවා ඇති පහන් එලිය වැටෙන තැනක පිච්ච පඳුරක් තිබුනොත් ඒක සරුවට වැවෙන්න ගන්නවා.. හැමදාම මල් තියෙනවා. සූනියම් දෙවියන් පිච්ච මල් සුවඳට කැමතියි. සමහරු සූනියම් අප්පච්චිට බය නිසා තමයි පිච්ච වැල් හදන්න අකමැති.:yes:

    සූනියම් දෙවියන්ට පහන තියෙන එකේවාසිය මොකක්ද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    සූනියම් දෙවියන්ට පහනක් තියනවා නම් ඒ වත් පිලිවෙත් හැමදාම කරගෙන යන්න ඔන. කරන්නන් වාලේ කරන්න යන්න හොද නෑ. ඉස්සර මම මේ ගැන අපේ ආච්චි කියනවා අහලා තියෙනවා. හැමදාම පහනක් තියන්න බැරිකමක් තියෙනවා නම් තියන්න හොද නෑ කියලා තමයි අහලා තියෙන්නේ.. මොකද එහෙම උනොත් අයහපත් ප්‍රතිපල ලැබෙන නිසා
     
    Never Ever

    Member
    May 26, 2014
    32
    3
    0
    නැකැත් රාල;17082222 said:
    සූනියම් දෙවියන්ට පහන් පැලක් හදලා පූජා තියන අය අත්දැකීමෙන් දන්නවා ඇති පහන් එලිය වැටෙන තැනක පිච්ච/සේපාලිකා පඳුරක් තිබුනොත් ඒක සරුවට වැවෙන්න ගන්නවා.. හැමදාම මල් තියෙනවා. සූනියම් දෙවියන් පිච්ච/සේපාලිකා මල් සුවඳට කැමතියි. සමහරු සූනියම් අප්පච්චිට බය නිසා තමයි ඔඅය මල් වැල් හදන්න අකමැති.:yes:

    Eka dawasak hari pahanak tiyanna beri unot wadina kena setta pochchi tama
    Suniyam dewiyonge kathawa nam etta
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සූනියම් දෙවියන්ට පහන තියෙන එකේවාසිය මොකක්ද?

    කාර්ය සිද්ධියට හේතුවෙනවා. ධනය ලබන්න ගොඩක් උදවු වෙනවා. අපිව ආරක්ෂා කරනවා

    සූනියම් දෙවියන්ට පහනක් තියනවා නම් ඒ වත් පිලිවෙත් හැමදාම කරගෙන යන්න ඔන. කරන්නන් වාලේ කරන්න යන්න හොද නෑ. ඉස්සර මම මේ ගැන අපේ ආච්චි කියනවා අහලා තියෙනවා. හැමදාම පහනක් තියන්න බැරිකමක් තියෙනවා නම් තියන්න හොද නෑ කියලා තමයි අහලා තියෙන්නේ.. මොකද එහෙම උනොත් අයහපත් ප්‍රතිපල ලැබෙන නිසා

    ඒක මිත්‍යා මතයක් සහෝ.. ඉඳ හිට පහන තියන්න බැරි වුනාට එහෙම වෙන්නේ නෑ.. තමන් මාසයක් දෙකක් හෙදර නැතිනම් ගෙදර කෙනෙක් හරි පහන පත්තු කලොත් අවුලක් නෑ. නැත්තන් සුනියම් අප්පච්චිට ඒ බව කියලා පූජාවක් තියලා පහන් පැල අයින් කරන්න පුලුවන්.. ගොඩ දෙනෙක් සූනියම් අප්පච්චිගේ ඔඩ්ඩි අවතාරෙට තියන අනියත බය නිසා හදාගත්ත කථාවක් ඒක..