යක්‍ඛ පුත්‍රයන්ට ඇඩ්රස් නැතිවෙන්නම කෙළ වුනා.
අපි පහුගිය අවුරුදු 70 ගානටම රට පාලනය කරපු බේසික පුත්තුන්ට බනිනවා.
හැබැයි මම මේක දකින්නෙ වෙනස් විදියට. ඇත්තටම ඒ බේසික පුත්තුන්ට රට කන්න පාවඩ එලුවෙ කවුද? උදේම නාලා, කිළිවලට අහු නොවී පෝලිමේ ගිහිල්ලා ගහපු කතිරයේ තරම තමයි මේ.
අපේ යක්‍ඛ පුත්තුන්ගේ ජානවලම තියෙනව රැවටෙන ගතිය. ඇහිල්ලක් බැලිල්ලක් නැතිව විශ්වාස කරන එක. එකෙක් විනාඩි 10 ක එළ කතාවක් කරපු ගමං ඌට ජනාධිපතිකම දෙන්න යනවා. මෙගා නාට්‍යයක චරිතයක් රගපාල ජනප්‍රිය වුණු හැටියම ඌව පාර්ලිමේන්තු යවන්න තටමනවා. එකෙක් 100 ක් ගහල, වර්ල්ඩ් රෙකොඩ් දෙක තුනක් තියපු හැටිය උගේ අතට බැට් එක වෙනුවට සෙකෝලය දෙන්න යනවා. ටිකක් ලස්සන හුරුබුහුටි එකෙක් එකියක් දැක්කම චූන් වෙලා රූපෙට පාර්ලිමේන්තු යවනවා. එහෙම බලපුවම අපිට මේ කෙළවිලා තියෙන තරම මදි වගේ.
උදේ පාන්දරම පච කාරයෙක්ගෙන් දවසේ සුබ අසුබ විමසලා, හූනගේ චිකි චිකියට, බල්ලගෙ කණපට තැන දීලා වැඩ කල් දාන, නැකතට උයල, නැකතට කාලා, නැකතට නාලා, නැකතට වැඩ අල්ලල, හැම දේම නැකතට කරපු අපිට කෙළ වුණේ නැතිවෙන්නම. ඉතිං අපි අපිට වැරදුණු තැන් ගැන කතා කරමුද.
හිතෙන දේ දැනෙන දේ කොටාගෙන පලයල්ලා. අඩුම එකිනෙකා හරි දැනුවත් වෙයිනේ.