යකාගෙ මිල සිත්‍රය

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    යකාගෙ මිල සුත්‍රය

    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.

    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png

    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා

    SLP.png
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.

    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png

    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා

    SLP.png

    ඔය වහල්ලු/ ගණිකාවෝ සෙට් එක මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ /COLOR]
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක මල්ලි අපේ අග නැතිතුමාගේ මිල සුත්‍රයට අනුව තමයි මිළ තීරණය කරනවා.... ඒක විද්‍යාත්මක උපදේශක මණ්ඩලයක් තමයි ඔය මිළ තීරණය කරන්නේ... ඒක උඔලට අපිට තේරෙන දෙයක් නෙවෙයි...
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මේක මල්ලි අපේ අග නැතිතුමාගේ මිල සුත්‍රයට අනුව තමයි මිළ තීරණය කරනවා.... ඒක විද්‍යාත්මක උපදේශක මණ්ඩලයක් තමයි ඔය මිළ තීරණය කරන්නේ... ඒක උඔලට අපිට තේරෙන දෙයක් නෙවෙයි...

    oya suthre kohomada dan ne hadala tyenne....

    Barel eka 100 pannoth petrol ltr eka 200 pani :angry:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මුන් ඉඳන් මගුලක් කරනවා :angry::angry: මුලින් ෆුල් ටැංක් 5000ට අඩුවෙන් ගැහුවා :( දැං ෆුල් ටැංක් ගහන්න 6000ට වඩා වැඩියෙන් යනවා කියපන්කෝ :angry::angry::angry::growl::growl::growl:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,161
    113
    M-Town
    මුන් ඉඳන් මගුලක් කරනවා :angry::angry: මුලින් ෆුල් ටැංක් 5000ට අඩුවෙන් ගැහුවා :( දැං ෆුල් ටැංක් ගහන්න 6000ට වඩා වැඩියෙන් යනවා කියපන්කෝ :angry::angry::angry::growl::growl::growl:
    Vehicle eka mkda? Mage alto ekata 3800i
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඔය වහල්ලු/ ගණිකාවෝ සෙට් එක මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ /COLOR]

    මේක මල්ලි අපේ අග නැතිතුමාගේ මිල සුත්‍රයට අනුව තමයි මිළ තීරණය කරනවා.... ඒක විද්‍යාත්මක උපදේශක මණ්ඩලයක් තමයි ඔය මිළ තීරණය කරන්නේ... ඒක උඔලට අපිට තේරෙන දෙයක් නෙවෙයි...

    machan rep kapuwata kamak na ape ammata baninnepa.mokada mn anduwata kade yana ekek nemei.amma man ahana dewal walata palith na.saralawa ubala hithnawada elagata enna wadi awasthawak thiyena gotabaya ho kauruhari mewa nokarai kiyala?me rata goda ganiy kiyala?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹලට තේරෙන්නේ නැද්ද... අලුත් super පෙට්‍රල් (Euro 4) එක ප්රෝෆොමන්ස් අඩුයි කියලා.... මම හිතුවේ මගේ කාර් එකේ අව්ලක් කියල.... බලන් යද්දී අනිත් උන්ටත් එහෙමමයි..

    කලින් තිබ්බ Octain 95 එකට වඩා Euro 4 පෙට්‍රල් එක බාල ගණන් අඩු එකක් වගේ....
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන් මේ විස්තර ගත්ත ලින්ක් එක මොකක්ද
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මුන් ඉඳන් මගුලක් කරනවා :angry::angry: මුලින් ෆුල් ටැංක් 5000ට අඩුවෙන් ගැහුවා :( දැං ෆුල් ටැංක් ගහන්න 6000ට වඩා වැඩියෙන් යනවා කියපන්කෝ :angry::angry::angry::growl::growl::growl:

    Full tank gahapu kalayak mathaka ne oi :(
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Full tank gahapu kalayak mathaka ne oi :(
    පව් බං අපි :(:( වැඩි කාලයක් ඕන නැ. ජනවාරි මාසෙ ඉඳන් මේ වෙනකන් කොච්චර වැඩි උනාද :angry::angry: