යකාටම ගිය රට II

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
කෝ බං අර මිනි මරුවා, රටටම බොරු කෝටියක් කියලා හොරෙන්ම රට පටවලා ජාත්‍යන්තරය මොනාහරි කියයි කියලා උසාවි නියෝගයකට මාට්‍ටු වෙච්ච එකා. යකෝ මු වගේ කුඩු කාරෙක්වනෙ ආණ්ඩුවෙන් ආරක්ෂාකරන්නේ... වෙන එකෙක් නම් මේ වෙද්දි කුඩු 10මිලිග්‍රැම් ක් හරිතිබ්බා කියලා කූඩුවෙ, ඊට පස්සෙ පොලිසිය ඇතුලෙම ගුටි කාලා මැරෙනවා, නැත්තන් ආයුද පෙන්නන්න ගිහින් වෙඩි කාලා මැරෙනවා, ආඅහ් දැන් අලුත්ම සීන් එක මාංචු එක්ක ගඟට පැනලා ගිලිලා මැරෙන එකනේ. භීෂණය පැතුරුවත් ආණ්ඩුවට හේත්තු උනා නම් ගොඩේ ගොඩ

duminda20silva_1.jpg