යකා නගිනවා බන් 👍

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    "👍" ඔන්න ඕක පාවිච්චි කරන අඩුකුලේ පරහැත්ත මට පෙන්නන්නම බෑ බන්..

    මැසෙන්ජර් වලින් මැසේජ් එකක් දැම්මත් ඔය ලබ්බ එවනවා , මොනා හරි කීවත් රිප්ලයි විදියට ඔය ලබ්බ එවනවා ඕන දේටයි එපා දේටයි ඔක්කොටම.

    මුල් කාලෙනම් මැසෙන්ජර් විතරයි. දැන් හැම සෝෂල් මීඩියා එකේම පක්කු ඕක යූස් කරනවා.

    සමහර ගෝතයෝ වට්සැප් ස්ටේටස් දානකොට මොකක් හරි මගුලක් යටින් ටයිප් කරලා "👍👍 "දානවා..:angry::angry:

    as an example :- " යකා නගිනවා බන් 👍👍"

    ඇගේ මයිල් කෙලින් වෙනව බන් දකිනකොට:angry:

    මොකක්ද බන් ඕකෙ තේරුම උත්ත. ජරාවක්:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    (y) මේකේ තේරුම දන්නේ නැද්ද?

    ඇති හුත්තෝ නවත්තපන් කියල ඩීසන්ට් විදිහට කියන හැටි තමයි මේ,
    මේක නං ඇත්ත මොකක්හරි වචනයක් කිව්වොත් ඒකට අනික් එකා ආය මොකක්හරි කියනව :yes: ඔහොම එකක් දැම්මම වැඩේ ඉවරයි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මේක නං ඇත්ත මොකක්හරි වචනයක් කිව්වොත් ඒකට අනික් එකා ආය මොකක්හරි කියනව :yes: ඔහොම එකක් දැම්මම වැඩේ ඉවරයි

    එහෙමනම් කමක් නෑ, ඒම නැතුවත් ඕක එවන එකනෙ වැඩේ :angry:

    සමහර උන් දන්නෑ ඕක පාවිච්චි කරන්නෙ මොකටද් කියලවත්