යකා පාලම - Devil Bridge

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,412
    25,966
    113
    Fantasy
    ඔච්චරකල් ගස් අස්සෙන් බැකො අස්සෙන් වීඩියො කරපු යකා පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ඔන්න ගෙඩිය පිටින්ම.




    උබලා දන්නා මේ පාලම හා බැදුනු කතා, අමතක නොවන සිද්දි මොනවද? විශේසයෙන් පේරා කැම්පස් හිටපු කොල්ලො කතා ගොඩක් දන්නවා ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,974
    113
    ඔය පාලම යටින් ගලන්නේ මහවැලි ගඟ කියලා දන්නේ කීයෙන් කී දෙනාද..?
    😌
     
    • Haha
    Reactions: windows_ubuntu