යකුනේ...

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes::yes::yes:
    එක සැරයක් බාගෙට එක්ස්පොස් උනා
    නමයි තව විස්තර වගයකුයි. ඒ ත්‍රෙඩ් එක දාල ටික වෙලාවකින් මැකුනා :(:(

    :shocked: අම්මටසිරි.... මේකි මරන්න එපැයි :lol::lol:

    උඹ අදද එලකිරි ආවෙ :baffled:

    :baffled: 2013 ඉදන් ඉන්නවා :rofl: ඒත් මේක දැනගෙන හිටියෙ නෑ දෙයියනේ :dull::dull: :no:
     
    Last edited:

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    Mata ape staff unge jalthara ahu wela athi ihe kes ganata ban man nondi kare na
    :)

    iphone eke password protected photo apps kadanda be neda?
    මම හරියටම දන්නේ නෑ ඒක. sorry! දන්න කෙනෙක් උත්තර දෙයි.

    ස්තුතියි මේක දැම්මට. truecrypt හදන එක නැවැත්තුවට පස්සේ ඒ විිදියටම තව විශේෂාංග එක්ක හදපු software එක.
    මට අමතක වෙලා තිබුනේ. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :)

    මම හරියටම දන්නේ නෑ ඒක. sorry! දන්න කෙනෙක් උත්තර දෙයි.

    ස්තුතියි මේක දැම්මට. truecrypt හදන එක නැවැත්තුවට පස්සේ ඒ විිදියටම තව විශේෂාංග එක්ක හදපු software එක.
    මට අමතක වෙලා තිබුනේ. :)

    ඉතිං බං windows වලම තියෙන්නෙ drives encrypt කරන්න ක්‍රමයක් :) පාස්වර්ඩ් ගගහ ඉන්න ඕනෙ නෑ user account එකට ලොග් වුනාට පස්සෙ දිගටම පාවිච්චි කලෑකි. හාඩ් එක ගලෝල ගිහිං දුන්නට ගන්න බෑ :D
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    ඉතිං බං windows වලම තියෙන්නෙ drives encrypt කරන්න ක්‍රමයක් :) පාස්වර්ඩ් ගගහ ඉන්න ඕනෙ නෑ user account එකට ලොග් වුනාට පස්සෙ දිගටම පාවිච්චි කලෑකි. හාඩ් එක ගලෝල ගිහිං දුන්නට ගන්න බෑ :D
    bit-locker ද? මම පාවිච්චි කරලා නෑ.