යකුනේ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ අපි නං අපිට බලෙන් එවන්න හැදුවත් එපා කියනව ඕං එහෙමයි අපි :) අපිට එහෙම එවන්න කවුරුත් නැති එක ඉතින් වෙනම කතාවක් :(

    ඔයා ඇත්ත නම දාගෙන ආව නං ඔයා එක්ක යාලු වෙන්න අය ඕනෙ තරං මේකෙ ඉන්නව කෙල්ලෙ :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අනේ අපි නං අපිට බලෙන් එවන්න හැදුවත් එපා කියනව ඕං එහෙමයි අපි :) අපිට එහෙම එවන්න කවුරුත් නැති එක ඉතින් වෙනම කතාවක් :(

    okage boru u thma mata mulinma link ewanne
    :sorry: ඕකා නෙමි බන් ඕකි :)

    ඔයා කාටවත් එහෙම යවල නැද්ද :rolleyes::rolleyes:

    Oya girl kenek nisa ithin oyata one nane.oyata thiyena ekamane eyata thiyenneth yaaluwe.

    ඔයා ඇත්ත නම දාගෙන ආව නං ඔයා එක්ක යාලු වෙන්න අය ඕනෙ තරං මේකෙ ඉන්නව කෙල්ලෙ :)

    :lol::lol::lol:
    ඇත්තටම LazyLizard කෙල්ලෙක්ද? :)
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    :sorry: ඕකා නෙමි බන් ඕකි :)

    :lol::lol::lol:
    ඇත්තටම LazyLizard කෙල්ලෙක්ද? :)

    :yes::yes::yes:
    එක සැරයක් බාගෙට එක්ස්පොස් උනා
    නමයි තව විස්තර වගයකුයි. ඒ ත්‍රෙඩ් එක දාල ටික වෙලාවකින් මැකුනා :(:(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    සමහරු මොඩයි බන්, දවසක් මගේ යාලුවෙක් flash drive එකක් දිලා songs වගයක් දාල දෙන්න කිව්වා. මැන්ගේ වයිෆ්ගෙ nude pic එකක් delete කරන්න අමතක වෙලා. අපි හොද හින්දා හොදයි.

    Matath wuna oya wage cn ekaknam...අපි හොද හින්දා හොදයි. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා ඇත්ත නම දාගෙන ආව නං ඔයා එක්ක යාලු වෙන්න අය ඕනෙ තරං මේකෙ ඉන්නව කෙල්ලෙ :)
    එපා එපා මේකේ ඉන්නේ වංචාකාරයෝ :no: විස්වාස කරලා රහසක් කීවම රහස් රකින්න දන්නේ නැති චපල මිනිස්සු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එපා එපා මේකේ ඉන්නේ වංචාකාරයෝ :no: විස්වාස කරලා රහසක් කීවම රහස් රකින්න දන්නේ නැති චපල මිනිස්සු.

    ඉල්ලපු වෙලේ නොම්බරේ දුන්න නං ඔය මොකුත් නෑනෙ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉල්ලපු වෙලේ නොම්බරේ දුන්න නං ඔය මොකුත් නෑනෙ :)
    කසුන් කීව උඹට අංකෙ දෙන්න එපා දුන්න හැටියේ අහවල් එකේ පොටෝ එවනව, රුම් යන්න අඬගහනවා හරි කරදරයක් කියල :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කසුන් කීව උඹට අංකෙ දෙන්න එපා දුන්න හැටියේ අහවල් එකේ පොටෝ එවනව, රුම් යන්න අඬගහනවා හරි කරදරයක් කියල :baffled:

    උගෙ බොරු
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    Last edited:

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    සමහරු මොඩයි බන්, දවසක් මගේ යාලුවෙක් flash drive එකක් දිලා songs වගයක් දාල දෙන්න කිව්වා. මැන්ගේ වයිෆ්ගෙ nude pic එකක් delete කරන්න අමතක වෙලා. අපි හොද හින්දා හොදයි.

    Matath wuna oya wage cn ekaknam...අපි හොද හින්දා හොදයි. :yes::yes:

    :yes:
    දන්න උන්ගේ computer කැඩුනම එකක් හදලා දෙන්න ගියාම උන්ගේ ජාතකේම D:\my ෆෝල්ඩර් එකේ... :dull:
     
    Last edited: