යකූ මූ බලහල්ලකෝ 🤣🤣🤣

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අසේල සම්පත් යහපාලන ආණ්ඩුව කාලෙත් මිනිස්සු කන බොන කෑම වල ගුණාත්මක භාවය ගැන කතා කරා.

    මේ වීඩියෝ එක බලන්න කැමති නං. හොද පැහැදිලි කිරීමක් මෙයා කරනවා,

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එක රටක් නීති හැටක්...:rolleyes::rolleyes: අතුරුදහන් නොවීම ගැන සතුටුයි බන් මොන වුනත් ළමයි 4 දෙනෙක් ගේ තාත්තා කෙනෙක් නිසා,,,(y)(y)unp උනුත් හොරකම් කරා උන්ගේ කාලේ හැබැයි සිවිල් සමාජෙට මේ විදිය හිරිහැර උනේ නෑ... ඒ අතින් ගත්තාම මෛත්‍රී ග්‍රේට්...

    අවසන් චන්දෙ ඉවර වෙලා මෛත්‍රී කිව්ව එක දැන් තමයි තේරෙන්නේ... අග්‍රපලේ එන්න කල් යනවා කියාලා මිනිහා කිව්වේ එක තමයි,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    unp උන්ගේ කාලේ සහරාන් කෙලියෙ මොන සමාජෙටද බන් 🤭 🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    anik lamai ganath ohoma hithanna ona oka athule inna 225 ma...
    me lamainta witharak wisheshayak wennath baha.
    ඒකනේ බන් ස එක්ක පොඩි ඩීල් එකක් දලා උස්සන්න කියලා. මූ ගාවට ගියානම් ශිශ්වත්ව යක් වත් හදාගන්න තිබ්බා 🤣🤣🤣
     
    • Like
    Reactions: Stimulus mind

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    unp උන්ගේ කාලේ සහරාන් කෙලියෙ මොන සමාජෙටද බන් 🤭 🤭🤭
    ත්‍රෙඩ් ඔෆ් ටොපික් ගෙනියන බත් කන පිස්සා..🤭 🤭 🤭 උබගේ අරමුණ දන්නවා.. එක නිසා ත්‍රෙඩ් වල ගොම ගන්න එපා,, ඔෆ් ටොපික් පිස්සා...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    @Solo Rider ට එරෙහි සියලු බලවේග පරදවමු. @Solo Rider රැක ගමු. :love::love::love:

    depositphotos_94223438-stock-photo-girl-with-a-husky-dog.jpg
    Young-woman-with-wolf-dog-in-snow-Stock-Photo-05.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් ඔෆ් ටොපික් ගෙනියන බත් කන පිස්සා..🤭 🤭 🤭 උබගේ අරමුණ දන්නවා.. එක නිසා ත්‍රෙඩ් වල ගොම ගන්න එපා,, ඔෆ් ටොපික් පිස්සා...
    ඕෆ් ටොෆික් වෙන්නෙ කොහොමද , සිවිල් සමාජෙට බෝම්බ කෙලිද්දි කොහෙද උබේ ඔය unp සජිය උන්නෙ??? 🤭 🤭
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    ඕෆ් ටොෆික් වෙන්නෙ කොහොමද , සිවිල් සමාජෙට බෝම්බ කෙලිද්දි කොහෙද උබේ ඔය unp සජිය උන්නෙ??? 🤭 🤭
    කොහොමත් සර් ට දිනන්න පුලුවන් කම තියේද්දි අපරදේනේ පඩි දීලා බොම්බ කෙලවලා මිනිස්සු මරලා බලයට ආවේ. :lol: :lol::lol:
    උබලා වගේ මිනී කාක්කන්ට කියව කියව ඉන්න මලකුනක් තියේන්නත් එපැයි.
     
    • Love
    Reactions: tilvin-silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් සර් ට දිනන්න පුලුවන් කම තියේද්දි අපරදේනේ පඩි දීලා බොම්බ කෙලවලා මිනිස්සු මරලා බලයට ආවේ. :lol: :lol::lol:
    උබලා වගේ මිනී කාක්කන්ට කියව කියව ඉන්න මලකුනක් තියේන්නත් එපැයි.
    බලේ තිබ්බ කාලෙ සහරානය කෙලිනකන් දන්නෙ නැ , රටේ උන් ගහල පැන්නුවට පස්සෙ නොහැකියාව වහගන්ඩ බලුකතා කියනව, ඕව කියෝ කියෝම ඉදපල්ල, එකෙන්ම දිනතෑකි 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    බලේ තිබ්බ කාලෙ සහරානය කෙලිනකන් දන්නෙ නැ , රටේ උන් ගහල පැන්නුවට පස්සෙ නොහැකියාව වහගන්ඩ බලුකතා කියනව, ඕව කියෝ කියෝම ඉදපල්ල, එකෙන්ම දිනතෑකි 🤭 🤭 🤭
    සරුත් ඉතින් ජාතිය අමතනවා කියල කෙරුවේ ඕකමනේ :lol: :lol::lol:. මල මිනී විකුනලා ගොඩ යන්න බෑ ඉතින් කොහොම ජාතිය ඇමතුවත් 🤣🤣🤣
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    unp උන්ගේ කාලේ සහරාන් කෙලියෙ මොන සමාජෙටද බන් 🤭 🤭🤭

    Ayyyoooo bn.... Saharan Saharan Saharan. Oka liyalama epa wenne nadda?
    Koo ekek hire dammada ubala.

    Deyyane kiyala maha banku case eka liyala kiyala iwara wela chora una.
    12B freeze karala thiyena nisa. Ay munta 0.5B labaine.

    Charter bn.. Sir wage ekama eka kiyanna epa.
     
    Last edited: