මම යකෙක්.නපුරු නම් නැ.එලකිරි යකෙක්.කොටින්ම කිවුවොත් අහින්සක යකෙක්.මගේ සම්පුර්ණ නම උකා යකා.වයස 1200යි.ඉපදුනේ 1989.මට ගණිතය කජු කනව වගේ අමරුයි.මම ඉතින් කෙරුවොත් කරන්නේම යක් වැඩ.යකෙක් වෙන එකත් ලේසි නැ යකො.අපේ අම්ම මට කිව්වෙත් රත්තරන් යකෙක් වියන් මගෙ යකො කියලා.රත්තරන් යකෙක් විම තමා මගෙ එකම බලපොරොත්තුව දැන්.රත්තරන් ගණන් හින්ද මට රත්තරන් යකෙක් වෙන එක ලෙසි නැ කියල මම දන්නව.ඒක අපේ යක්කු ඔක්කොම දන්නවා.යක්කු ගැන මිනිස්සු හිතන් ඉන්නේ වැරදි විදිහට.ගොඩක් අහින්සකයි යක්කු.හිටපු ගමන් මිනිස්සුන්ව බය කරනවා තමයි.වැඩිම වුනොත් දවසකට මිනිස්සු දෙන්නෙක් ගිලිවි.ඉතින් බලන්න කොච්චර අහින්සකද කියල.දුක හිතෙනව නෙද?යකෙක් වෙන්න ගොඩක් පින් කරන්න ඔන කියලා යක් මාමා මට දවසක් කිවුවා.ඒ කියන්නෙ මන් ගිය අත්මේ ගොඩක් පින් කරලා.
මිනිස්සු අතරෙත් යක්කු ඉන්නව කියලා මට හිතෙනව.මොකද මට මිනිස්සු මිනිස්සු කියන කතා ඇහිල තියෙනව.
- අනේ යකො.
- පල යකො.
- තො වගේ යකෙක්.
- යකඩො.
මත් මෙ යක්කු ගොන්නේ එක යකෙක්.මෙ සයිබර් අවකාශයේ යකා නටනනයි මගේ කල්පනව.යක්කුන්නටත් මෙක අස්සෙ ඉඩක් තියෙන්න ඔනනේ.ඒක මුලික යක් අයිතිවසිකමක්.
උකා යකා කියන්න නිකන්ම නිකන් යකෙක්.මේ යකා ගැන අදහස් ඔබට බාරයි.දැන්නම් යකෙක් කන්න බඩගිනි.මන් නවතිනවා.යකගේ පිහිටයි.
යක් පැවැත්ම උදෙසා කෙපවෙමීමීමීමීමී…..ඉදිරියටා යහ්.. දකුණ වම…දකුණ වම.
http://chathurarcrc.myblog.lk/






















Last edited:
pissu aaatal 
oyata hodata rachana liyanna puluwa wage....
yakaage kathawak ne meka 
