යකෝ මේව අාතල් ඵකට දාන අැඩ් ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    :lol: :lol:ගාණ පනස්දාහයි ලු.

    Screenshot_2020-11-18-11-20-52_copy_720x1175_copy_540x881.jpg

    Screenshot_2020-11-18-11-22-49_copy_720x491.jpg


    TCL Android Tv 55 inch parts For Sale

    Model number 55P8
    අගල් 55
    ඩිස්ප්ලේ පැනල් එක කැඩිලා ඇත
    වෙනත් කිසිම දෝෂයක් නොමැත
    බොක්ස්,රිමොට්,අමතර කොටස්
    සියල්ල ඇත.

    වැඩි විස්තර සඳහා අමතන්න
    077 46 122 93

    ස්තානය
    මහානුවර කොටුගොඩැල්ල විදිය
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    ඉතින් කියල තියෙන්නේ ඇත්ත නම් , මොනවහරි වෙලා බෝර්ඩ් එක පිච්ච්ල තියන එකෙක් ට ඕක අරන් හදා ගත්තහැකි

    මට කලින් 32 tv එකට එහෙම උනා
    බෝර්ඩ් එක දාන්න 20ක් යනවා කිව්වා
    25 කට අලුත් එකක් ගත්තා ඉතින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවංකව පොටෝ එකකුත් දාල තියෙනවනෙ ගන්න මනුස්සයට පේන්න. හදන්න දන්නා කෙනෙක් පුළුවන් නං අරන් හදාගනියි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉතින් කියල තියෙන්නේ ඇත්ත නම් , මොනවහරි වෙලා බෝර්ඩ් එක පිච්ච්ල තියන එකෙක් ට ඕක අරන් හදා ගත්තහැකි

    මට කලින් 32 tv එකට එහෙම උනා
    බෝර්ඩ් එක දාන්න 20ක් යනවා කිව්වා
    25 කට අලුත් එකක් ගත්තා ඉතින්
    ඔය TCL Used කරපු එකක් ගන්න පුළුවන් ඔය ගානට . TCL ගණන් නැහැ.
    50 000ක් දීලා ඕක අරගෙන කරන්න දෙයක් නැහැ. උගේ තියෙන හිගන කම තමා 🤣🤣
    කැඩිච්ච TV 55inch TV එක විකුණලා අළුත් අගල් 40 TV එකක් ගන්න ගහන ගේමක් 🤣🤣🤣🤩
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    අවංකව පොටෝ එකකුත් දාල තියෙනවනෙ ගන්න මනුස්සයට පේන්න. හදන්න දන්නා කෙනෙක් පුළුවන් නං අරන් හදාගනියි
    umba neda ad eke damme
    nuwara ekek