ගාණ පනස්දාහයි ලු.TCL Android Tv 55 inch parts For Sale
Model number 55P8
අගල් 55
ඩිස්ප්ලේ පැනල් එක කැඩිලා ඇත
වෙනත් කිසිම දෝෂයක් නොමැත
බොක්ස්,රිමොට්,අමතර කොටස්
සියල්ල ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න
077 46 122 93
ස්තානය
මහානුවර කොටුගොඩැල්ල විදිය
ගාණ පනස්දාහයි ලු.ඩිස්ප්ලේ පැනල් එක කැඩිලා ඇත
වෙනත් කිසිම දෝෂයක් නොමැත

ටීවී හදන අය ඕවා අරගෙන කෑලි වලට ගලවලා අනිත් ටීවී වලට repare කරලා සෙට් කරනවාඒක දැක්කාම කාටහරි ගන්න හිතෙනවා ද![]()
ඔය TCL Used කරපු එකක් ගන්න පුළුවන් ඔය ගානට . TCL ගණන් නැහැ.ඉතින් කියල තියෙන්නේ ඇත්ත නම් , මොනවහරි වෙලා බෝර්ඩ් එක පිච්ච්ල තියන එකෙක් ට ඕක අරන් හදා ගත්තහැකි
මට කලින් 32 tv එකට එහෙම උනා
බෝර්ඩ් එක දාන්න 20ක් යනවා කිව්වා
25 කට අලුත් එකක් ගත්තා ඉතින්
umba neda ad eke dammeඅවංකව පොටෝ එකකුත් දාල තියෙනවනෙ ගන්න මනුස්සයට පේන්න. හදන්න දන්නා කෙනෙක් පුළුවන් නං අරන් හදාගනියි
wedi thiyalada ban ekata