ඉතින් ඒ නිසා පිළිකා කාරක එහෙම ගහල මරල කන එක ok කියල හිතනවද?
එහෙම නැති උනත් මරල කන්න හොඳ නෑ . උඹ කියන පණු කේස් අදාළ නෑනේ බන් අපි පනුවැව කනවද? නෑ නේ. කන්න ඕනේ උනාම කබරයා තලගොයා කරගන්න එපා.
රස උදෙසා මතවත් අපට සතෙක් මරාගෙන කන එක නොකර ඊට වඩා රසට මස් නැතුව කන්න පුළුවන්. flavour එකේ තමයි සීන් එක තියෙන්නේ.
මම කලින් කිව්වේ, බිස්නස් එකට දේවල් කරනකොට අපේ රටවල කිසිම ප්‍රමිතියක් නෑ. meat industry එකේ නං පිටරටත් එහෙමටම ප්‍රමිතියක් නෑ . මොකද කවුරුත් බලන්නේ නෑ , හරකවත් කුකුලවත් කෑවේ හොඳ කෑමද කියල. මොන හෝමෝන්ද ගැහුවේ කියල. මුං මී කිරි වලටත් එක එක ඒවා මික්ස් කරනවා. මම මේ කතාව දැම්මේ කියවන එකෙක්ට සාධාරණයක් වෙයි කියල.
උඹට කන්න ඕන නං මස් කාපං .මට ලපන් යැයි .
ගුඩ් බායි
see this video to understand the difference between killing for meat and worms getting killed to pesticides .
https://www.facebook.com/බියකරු-සසර-107263710898966/videos/?ref=page_internal