යකෝ මේ සිංහලු පුදුම උෟරු මස් කෑමක්නෙ කන්නෙ..😡😡

topkollek

Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සත්තු මරනකොට උන්ට දැනෙන වේදනාවත් එක්ක ඔය මස් හැදිලා තියෙන්නේ. රසයි කියල බඩට දාගත්තට ඊට පස්සේ වෙන දේ ගැන හිතන්නේ නෑ. පෙරේත කමට කනවා. ඌරො තරම් ජරාව කන සතෙකුත් නෑ. අපේ උන්ටත් ඒවා අදාල නෑ.
    අල / බතල / කැරට්/ ගෝවා/ ලීක්ස්.... කනවද? ඒව හැදෙන්න කුකුල් බෙටි ගොම් බෙටි වගේ ඒව දානව පොහොර විදිහට. ඌරත් ඒවගේ තමයි ජරාව කෑවට :sneaky:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඌරු මස් කන උන් කෑවට අවුලක් නෑ .. සමහර උන් ඉන්නවා මුස්ලිම් උන් එක්ක තරහට ඌරු මස් කන්න යන. මේ ලගදි වත්තල තිබ්බ, 2700ක් ගෙවල ඇතුළු වෙන්න ඕනේ ඌරු මස් තනිකර ..:baffled:
    බලපන් ඔය සුදා ගේ video එකේ comment . "නියම සිංහලයෝ" කිය කිය මැරෙන්න යනවා.
    නිකන් හිතපන් මොකෙක් හරි පාරේ හරක් මසුයි රොටියි විකුණුවොත් ?? :lol:
    අපේ උන් තිරිසන් සත්තුන්වත් බෙදාගෙන ඉන්නේ .

    Porkalicious event at Pegasus Reef - Wattala. Free tickets dunna mata hambun na :(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඌරු මස් කන උන් කෑවට අවුලක් නෑ .. සමහර උන් ඉන්නවා මුස්ලිම් උන් එක්ක තරහට ඌරු මස් කන්න යන. මේ ලගදි වත්තල තිබ්බ, 2700ක් ගෙවල ඇතුළු වෙන්න ඕනේ ඌරු මස් තනිකර ..:baffled:
    බලපන් ඔය සුදා ගේ video එකේ comment . "නියම සිංහලයෝ" කිය කිය මැරෙන්න යනවා.
    නිකන් හිතපන් මොකෙක් හරි පාරේ හරක් මසුයි රොටියි විකුණුවොත් ?? :lol:
    අපේ උන් තිරිසන් සත්තුන්වත් බෙදාගෙන ඉන්නේ .
    තම්බියාගෙ ප්ලොට් ට්විස්ට් ගේම් එකක් ද දන්නෙ නැහැ ජාතිය වඳ කරන්න
    අපෙ උන් තම්බියා එක්ක මළට ඌරු මස් කෑවහම ඉක්මන්ට හෘද රොග හැදිලා මැරෙනවා. එතකොට ජාතිය නිකන්ම වඳ වෙනවා

    මන් උඹලාට දෙයක් කියන්නද ?
    ඔය ආගම් වල කියලා තියෙනවා නේද අහවල් සතා මරන්න එපා පූජනීයයි අහවල් සතා කන්න එපා ඌ අපවිත්‍රයි කියලා.
    බුද්ධාගමෙත් නොකැ යුතු මස් ජාති සැහෙන්න තියෙනවා
    ඒ ඒ සංස්කෘතියට සාපෙක්ෂව ඒ ඒ භූගොලීය දේශගුණික කාලගුනික වෙනස අනුව සමහරක් සත්තු මිනිස්සුන්ට අහිත කර වෙන්න පුලුවන්.

    පේනවානෙ කොරොනා ආවෙ වවුල්ලු කාල.

    ඔය ඌරො කෑමත් තම්බි එපා කියන්නෙ නිකන් නෙමෙ හේතුවක් ඇතිව.

    ඌරො කනවානම් උන්ගෙන් හැදෙන ලෙඩ වලට ප්‍රතිරොධක වගෙ දෙවළුත් ආහරයට බීමට ගන්නවාන්ම් කමක් නැහැ
    ක්‍රිස්තියානි උන් ඌරො කාල වයින් බොන්නෙ ඇයි කියලා හේතුව හොයමු එතනදි .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලන්කාවෙ එවුන්ට කොලොස්ටරෝල් හැදෙන්නෙ මස් කාල නෙවෙයි බං බත් ගිලල. මොකුත් ව්‍යායාමයක් නොකර අල ගෙඩි වගේ ඉඳලා.

    Ah මෙක මේ පස්සේ හිතුනෙ මට. දැන් මචං සත්තු මරන්න වෙන හින්ද කන්න හොඳ නැ නෙ. ඒක ඇත්ත බං. හැබැයි ඉතින් වගා කරද්දී එහෙම පනුවො එහෙම ලක්ෂ ගාණක් මැරෙනවනෙ අනික කෘමි නාශකයක් වලින් කොයිතරම් සත්තු මැරෙනවද. පවි බං ඒ සත්තු කැපිල කෙටිල අර chemicals විස වෙලා කොයි තරම් දුක් විඳිනව ඇත්ද. මම නම් කියන්නෙ මිනිස්සු වගා කරන ඒවත් කන්න හොඳ නෑ ඔය ස්වභාවිකව වැවෙන මොනව හරි කෑවා නම් හරි. නැත්නම් හරක් life, ඌරු life, chicken life විතරද matters. අනික් උන් මැරුණට අවුලක් නැත්ද?

    උඹ කියන විදිහට කෘමිනාශක වලින් මැරෙන පනුවෝ, කෘමි සත්තු ඇති කරලද හදන්නේ?
    මස් වලට හදන සත්තු විශේෂයෙන් කෘත්‍රිම සිංචනය කියන එක කරලා (කැරි inject කරලා) උපද්දනවා. එතනත් හෙන වේදනාව උන්ට. මොකද තම්බි ගෑනු පැටවූ ගහනවා වගේ තමා. මැෂින් එක වැඩ.
    ඊට පස්සේ ලොකු වෙන්න හෝමෝන් ගහනවා. උන් කන්නේ පොෂ් කෑම කියලද හිතන් ඉන්නේ? ජරාව යකෝ කන්නේ. ඊට අමතරව හෝමෝන් එහෙමත් දෙනවා. ඒවා උබලගේ බඩට යන්නේ නෑ. මොකද උඹලගේ කටවල් වල filter හයි කරලා තියෙනවනේ. කුකුල්ලු මරන්නේ දවස් 25න වගේ.
    (දවස් 25 කියන්නේ ඉපදිලා වැඩි වයසක් නෑ නේද?) ඒ කියන්නේ පැටියෙක් තමා උඹල මස් කරලා ගිලින්නේ?
    පණුවෝ මේ විදිහට හදලද තියෙන්නේ?
    උඹට සත්තුන්ගේ මස් කන එක හොඳයි කියන්න වෙන logic එකක් ගෙනෙන් බං .
     
    Sen-lu

    Well-known member
  • උඹ කියන විදිහට කෘමිනාශක වලින් මැරෙන පනුවෝ, කෘමි සත්තු ඇති කරලද හදන්නේ?
    මස් වලට හදන සත්තු විශේෂයෙන් කෘත්‍රිම සිංචනය කියන එක කරලා (කැරි inject කරලා) උපද්දනවා. එතනත් හෙන වේදනාව උන්ට. මොකද තම්බි ගෑනු පැටවූ ගහනවා වගේ තමා. මැෂින් එක වැඩ.
    ඊට පස්සේ ලොකු වෙන්න හෝමෝන් ගහනවා. උන් කන්නේ පොෂ් කෑම කියලද හිතන් ඉන්නේ? ජරාව යකෝ කන්නේ. ඊට අමතරව හෝමෝන් එහෙමත් දෙනවා. ඒවා උබලගේ බඩට යන්නේ නෑ. මොකද උඹලගේ කටවල් වල filter හයි කරලා තියෙනවනේ. කුකුල්ලු මරන්නේ දවස් 25න වගේ.
    (දවස් 25 කියන්නේ ඉපදිලා වැඩි වයසක් නෑ නේද?) ඒ කියන්නේ පැටියෙක් තමා උඹල මස් කරලා ගිලින්නේ?
    පණුවෝ මේ විදිහට හදලද තියෙන්නේ?
    උඹට සත්තුන්ගේ මස් කන එක හොඳයි කියන්න වෙන logic එකක් ගෙනෙන් බං .
    ඒ කියන්නෙ ඇති කරන සත්තුන්ගෙ ජීවිත matters අනික් උන්ගෙ ජීවිත doesn't matter කියලද? Seems like a hypocritical සහෝ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ කියන්නෙ ඇති කරන සත්තුන්ගෙ ජීවිත matters අනික් උන්ගෙ ජීවිත doesn't matter කියලද? Seems like a hypocritical සහෝ.

    තව පොඩ්ඩක් හිතල බලපන් මම අදහස් කරන්නේ උඹ කියන එකද කියල. තේරුනේ නැත්තන් ආයේ කියවපන් මචං. seems annoying සහෝ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    උඹ කියන විදිහට කෘමිනාශක වලින් මැරෙන පනුවෝ, කෘමි සත්තු ඇති කරලද හදන්නේ?
    මස් වලට හදන සත්තු විශේෂයෙන් කෘත්‍රිම සිංචනය කියන එක කරලා (කැරි inject කරලා) උපද්දනවා. එතනත් හෙන වේදනාව උන්ට. මොකද තම්බි ගෑනු පැටවූ ගහනවා වගේ තමා. මැෂින් එක වැඩ.
    ඊට පස්සේ ලොකු වෙන්න හෝමෝන් ගහනවා. උන් කන්නේ පොෂ් කෑම කියලද හිතන් ඉන්නේ? ජරාව යකෝ කන්නේ. ඊට අමතරව හෝමෝන් එහෙමත් දෙනවා. ඒවා උබලගේ බඩට යන්නේ නෑ. මොකද උඹලගේ කටවල් වල filter හයි කරලා තියෙනවනේ. කුකුල්ලු මරන්නේ දවස් 25න වගේ.
    (දවස් 25 කියන්නේ ඉපදිලා වැඩි වයසක් නෑ නේද?) ඒ කියන්නේ පැටියෙක් තමා උඹල මස් කරලා ගිලින්නේ?
    පණුවෝ මේ විදිහට හදලද තියෙන්නේ?
    උඹට සත්තුන්ගේ මස් කන එක හොඳයි කියන්න වෙන logic එකක් ගෙනෙන් බං .
    ඒ කියන්නෙ ඇති කරන සත්තුන්ගෙ ජීවිත matters අනික් උන්ගෙ ජීවිත doesn't matter කියලද? Seems like a hypocritical සහෝ.
    මම නම් කියන්නෙ කනවනම් කාපන් කනඑක හරි, සාධාරණයි වගේ කතා නොකිය
     
    Sen-lu

    Well-known member
  • තව පොඩ්ඩක් හිතල බලපන් මම අදහස් කරන්නේ උඹ කියන එකද කියල. තේරුනේ නැත්තන් ආයේ කියවපන් මචං. seems annoying සහෝ.
    මම නම් කියන්නෙ කනවනම් කාපන් කනඑක හරි, සාධාරණයි වගේ කතා නොකිය
    Ah, නැ මචංල මගෙ point එක Black and white කියලා ඔය දෙකම වෙන් කරන්න බැ. ඔය කොයි අන්තෙට ගියත් සත්තු මැරනව බං that's how the world works, doesn't it.

    also, I respect your idea but don't forget හැම කාසියකම දෙපැත්තක් තියෙනව.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉතින් ඒ නිසා පිළිකා කාරක එහෙම ගහල මරල කන එක ok කියල හිතනවද?
    එහෙම නැති උනත් මරල කන්න හොඳ නෑ . උඹ කියන පණු කේස් අදාළ නෑනේ බන් අපි පනුවැව කනවද? නෑ නේ. කන්න ඕනේ උනාම කබරයා තලගොයා කරගන්න එපා.
    රස උදෙසා මතවත් අපට සතෙක් මරාගෙන කන එක නොකර ඊට වඩා රසට මස් නැතුව කන්න පුළුවන්. flavour එකේ තමයි සීන් එක තියෙන්නේ.

    මම කලින් කිව්වේ, බිස්නස් එකට දේවල් කරනකොට අපේ රටවල කිසිම ප්‍රමිතියක් නෑ. meat industry එකේ නං පිටරටත් එහෙමටම ප්‍රමිතියක් නෑ . මොකද කවුරුත් බලන්නේ නෑ , හරකවත් කුකුලවත් කෑවේ හොඳ කෑමද කියල. මොන හෝමෝන්ද ගැහුවේ කියල. මුං මී කිරි වලටත් එක එක ඒවා මික්ස් කරනවා. මම මේ කතාව දැම්මේ කියවන එකෙක්ට සාධාරණයක් වෙයි කියල.
    උඹට කන්න ඕන නං මස් කාපං .මට ලපන් යැයි .
    ගුඩ් බායි

    see this video to understand the difference between killing for meat and worms getting killed to pesticides .

    https://www.facebook.com/බියකරු-සසර-107263710898966/videos/?ref=page_internal
     
    Last edited:
    • Like
    Reactions: animation

    Sen-lu

    Well-known member
  • ඉතින් ඒ නිසා පිළිකා කාරක එහෙම ගහල මරල කන එක ok කියල හිතනවද?
    එහෙම නැති උනත් මරල කන්න හොඳ නෑ . උඹ කියන පණු කේස් අදාළ නෑනේ බන් අපි පනුවැව කනවද? නෑ නේ. කන්න ඕනේ උනාම කබරයා තලගොයා කරගන්න එපා.
    රස උදෙසා මතවත් අපට සතෙක් මරාගෙන කන එක නොකර ඊට වඩා රසට මස් නැතුව කන්න පුළුවන්. flavour එකේ තමයි සීන් එක තියෙන්නේ.

    මම කලින් කිව්වේ, බිස්නස් එකට දේවල් කරනකොට අපේ රටවල කිසිම ප්‍රමිතියක් නෑ. meat industry එකේ නං පිටරටත් එහෙමටම ප්‍රමිතියක් නෑ . මොකද කවුරුත් බලන්නේ නෑ , හරකවත් කුකුලවත් කෑවේ හොඳ කෑමද කියල. මොන හෝමෝන්ද ගැහුවේ කියල. මුං මී කිරි වලටත් එක එක ඒවා මික්ස් කරනවා. මම මේ කතාව දැම්මේ කියවන එකෙක්ට සාධාරණයක් වෙයි කියල.
    උඹට කන්න ඕන නං මස් කාපං .මට ලපන් යැයි .
    ගුඩ් බායි

    see this video to understand the difference between killing for meat and worms getting killed to pesticides .

    https://www.facebook.com/බියකරු-සසර-107263710898966/videos/?ref=page_internal
    වස විස නම් එළවළු පලතුරු වලත් තියෙනවනෙ. මචං video එක අර සින්දුව වගේ එකද බලන්න කිව්වේ. ඔය ලොකු සත්තු වගේම පොඩි කෘමි සත්තුත් chemicals වැදිලා දුක් විඳලා මැරෙනවා ඇත්තේ බං ඒවා ඉතින් camara වලට ගන්න බැනෙ. මොකද ඒවත් ගහන්නේ ඔය සත්තු මරන්නම හිතාගෙනනෙ. ඔයාලා අවිහිංසාව ගැන නම් හිතන්නේ ඇයි එතැනදි double stand කියල මම අහන්නේ.

    මමත් එහෙම මස් මාළු වැඩිය කන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි වීගන්ස්ල කියන්නෙ මස් විසයි, සත්තු මැරෙන හින්ද පව් සිද්ධ වෙනව වගේ ඒවා ඒකට counter argument එකක් විදිහට තමයි මම ඕක කිව්වේ. මස් කන අය ඒ සත්තූන්ගෙ මරණ වලට දායක වෙනව නම් බත් කන අය ඒ ගොයම් වලට ගහන කෘමිනාශක වලින් මැරෙන සත්තුන්ගෙ මරණ වලට දායක වෙනව. Just don't forget every coin has two faces.

    Growth Hormones සත්තුන්ට ගහනව කියල කියනව නම් Growth හෝර්මෝන් එකක ගාන කීයද කියල හොයල බලන්නකෝ. එහෙම ගහල මස් ඔය ගාණට දෙන්න පුලුවන් කියල ටිකක් හොයල බලන්න. මේ Growth Hormones කතාව නම් සම්පූර්ණ මිත්‍යාවක්.

    මම කාටවත් මස් කන්න කියලවත් එපා වත් කියන්නේ නැ කන අය කාපුදෙන් නැති අය නිකන් ඉඳපුදෙන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලෝකේ ඉන්න අපිරිසිදුම කෑම කන සතාගේ මස් කාලා අපේ සිංහල මිනිස්සු ඊළගට මොකක් හරි ලෙඩක් හදා ගන්නවා. තේනුවර පොල් රොටී එක්ක පෝක් කරි බිස්නස් එක පටන් ගත්තා. ඒක මම අවුලක් විදියට දකින්නෙ නැ. ඒත් බන් අපේ මෝඩ සිංහලයා හැමදේම අනුකරනය කරනව. දැන් ලංකාවේ හැමතැනම පොල් රොටී+ පෝක් කරි තියනවා. හොදම වැඩේ තමයි තේනුවර මහත්තයට බිස්නස් එක අකුල ගන්න කියලා පොලිසියෙන් ඇවිත් කියලා. ඒකටත් හේතුව තමයි එයා ඉන්න හරියේ තවත් අය ඇවිත් පාර දෙපැත්තේ බිස්නස් කරන්න පටන් අරන්. කොහොම හරි දැන් හොදම වැඩේ කියන්නේ ඒ පාරෙම තවත් උන් ඒ දේම විකුනනවා.ඒකෙන් පාර අවහිර වෙනවා. කොහොම හරි වැඩේ පටන් ගත්තු මනුස්සයාටත් ඒක අකුල ගන්න උනා. අපේ සිංහල මිනිස්සුන්ට කිසි දෙයක් අලුතෙන් හිතලා කරන්න බැ,,, ශක්තියකුත් නැ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    වල් උෟරගෙ තෙල අඩුයි..මොකද උෟ කැලෑවෙ නිතරම අැවිදින නිසා..මුං ඔය විකුණන්නේ ෆාම් ඌරෝ.උන්ගෙ තෙල වැඩියි අනික ඉන්ජෙක්ෂන් ඵකක් ගහල ලොකු කරන්නෙ බ්‍රොයිලර් කුකුල්ලු වගේ..
    Oorumasvala thel kiyana vidihatama aguna na kiyalath kiyanava. Oorumasvala thel anik sathunge (e.g. beef) thelvalata vada healthy. Vitamin and minerals uth vadiy. Avadaanama thiyenne harakmas thelvala, porkvala nevei. (Pork fat ikmanata diyavenava, beefvala vagey katigahenne na). :yes:
     
    Last edited:
    • Like
    Reactions: jayalathjayath

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    බ්‍රදර්, පුළුවන් නං මස් කන එක නවත්තපන්. හෙමීට අඩු කරන්න හරි ට්‍රයි කරපං. මස් කියන්නේ පිළිකා වලට හොඳ හේතුවක්. ප්‍රෝටීන් එහෙම ගන්න වෙන ක්‍රම තියෙනවා.
    අනික උඹ තවත් සතෙක් ගැන හිතුව නේද කියල පොඩි පොසිටිව් කික් එකකුත් එනවා අඩු කරන් යන කොට.
    පොඩි යෝජනාවක් කලේ බ්‍රෝ.
    lankawe tamai ban me magul okkoma, oya kiyana kisi magulak na pitarata unta