යකෝ මේ සිංහලු පුදුම උෟරු මස් කෑමක්නෙ කන්නෙ..😡😡

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උෟරු මස් කනව නෙමෙයි මරණවා..මුං පුදුම පෙරේතකමක්නෙ තියෙන්නෙ උෟරු මස් වලට. සිංහලු අවුරුදු 40 වෙනකොට හාර්ට් අැටෑක් හැදිල මැරෙන ඵක පුදුමයක් නෙමෙයි...ඵහෙන් බයිපාස්..උෟරු මස් පෙරේත කමට කෑව වගේ නෙමෙයි විඳවනකොට..ගෙදර හදන් කනව මදිවට උෟරු මස් වාහන වලිනුත් අරන් පාර දිගෙත් කකා යනව.හරියට පොඩි උන් රට කජු කකා යනව වගේ.සිංහලුන්ට ගිය කලක්..සල්ලි දිදී තෙල් ගිලිනව.

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙහෙත් එකක් දාල. 160ක් පොල් රොටි දෙකයි පෝක් කරි එකයි. ප්ලාස්ටික් කප් එකේ දාල දෙන්නේ. වේලෙනවා හැබැයි කට්ටිය නෑ.

    කන්න ඵපා බං තෙල් ගොඩවල්.කිරි පිටි බොන්නෙ නෑ උෟරගෙ fat ඵක දානව කියල ඒ උනාට උෟරු මස් නම් රහ කර කර ගිලිනව..
     
    • Sad
    Reactions: Heshan Daminda

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    සාමානයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රෝටීන් සපුරා ගැනීම ලෝකේ අනික් රටවල් එක්ක බලද්දී ගොඩක් අඩුයි. ඉතින් අඩුමුදලට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගන්න තියෙන්නේ හරක් මස්/ දඩ මස් තමයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සත්තු මරනකොට උන්ට දැනෙන වේදනාවත් එක්ක ඔය මස් හැදිලා තියෙන්නේ. රසයි කියල බඩට දාගත්තට ඊට පස්සේ වෙන දේ ගැන හිතන්නේ නෑ. පෙරේත කමට කනවා. ඌරො තරම් ජරාව කන සතෙකුත් නෑ. අපේ උන්ටත් ඒවා අදාල නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේහ් ඌර පට්ටනේ.. සති3කට වගේ කලින් කෑව මද්දකට අහු වෙලා.. ඌරු නාම්බෙක්.... දවසම වැඩ කරලා හැන්දෑවට වල් ඌරු මස් ටිකක් කාල නිදා ගත්තම උදේ වෙද්දි ඇගේ අමාරු කොහෙන් ගියාද නෑ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අඩේහ් ඌර පට්ටනේ.. සති3කට වගේ කලින් කෑව මද්දකට අහු වෙලා.. ඌරු නාම්බෙක්.... දවසම වැඩ කරලා හැන්දෑවට වල් ඌරු මස් ටිකක් කාල නිදා ගත්තම උදේ වෙද්දි ඇගේ අමාරු කොහෙන් ගියාද නෑ

    වල් උෟරගෙ තෙල අඩුයි..මොකද උෟ කැලෑවෙ නිතරම අැවිදින නිසා..මුං ඔය විකුණන්නේ ෆාම් ඌරෝ.උන්ගෙ තෙල වැඩියි අනික ඉන්ජෙක්ෂන් ඵකක් ගහල ලොකු කරන්නෙ බ්‍රොයිලර් කුකුල්ලු වගේ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    තම්බියො උෟරු මස් කෑවෙ නැති උනාට උෟරු මස් විකුණනවා..හිතපල්ලා ඒක ගැනවත්.මේව ට්‍රෙන්ඩින් කරන හැත්තත් මේවට වග කියන්න ඕන..
    urumas wikunanawa kiyala sure da ban?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩේහ් ඌර පට්ටනේ.. සති3කට වගේ කලින් කෑව මද්දකට අහු වෙලා.. ඌරු නාම්බෙක්.... දවසම වැඩ කරලා හැන්දෑවට වල් ඌරු මස් ටිකක් කාල නිදා ගත්තම උදේ වෙද්දි ඇගේ අමාරු කොහෙන් ගියාද නෑ

    බ්‍රදර්, පුළුවන් නං මස් කන එක නවත්තපන්. හෙමීට අඩු කරන්න හරි ට්‍රයි කරපං. මස් කියන්නේ පිළිකා වලට හොඳ හේතුවක්. ප්‍රෝටීන් එහෙම ගන්න වෙන ක්‍රම තියෙනවා.
    අනික උඹ තවත් සතෙක් ගැන හිතුව නේද කියල පොඩි පොසිටිව් කික් එකකුත් එනවා අඩු කරන් යන කොට.
    පොඩි යෝජනාවක් කලේ බ්‍රෝ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    වල් උෟරගෙ තෙල අඩුයි..මොකද උෟ කැලෑවෙ නිතරම අැවිදින නිසා..මුං ඔය විකුණන්නේ ෆාම් ඌරෝ.උන්ගෙ තෙල වැඩියි අනික ඉන්ජෙක්ෂන් ඵකක් ගහල ලොකු කරන්නෙ බ්‍රොයිලර් කුකුල්ලු වගේ..

    hahaha boru kiyanna epa ban.. injection gahanna ona nara uro loku karanna.. lol.. hondata kanna dunna nam..patas hadenawa..
     
    • Like
    Reactions: Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    තම්බියො උෟරු මස් කෑවෙ නැති උනාට උෟරු මස් විකුණනවා..හිතපල්ලා ඒක ගැනවත්.මේව ට්‍රෙන්ඩින් කරන හැත්තත් මේවට වග කියන්න ඕන..
    ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ 🤣🤣
     
    • Like
    Reactions: kolavari