යකෝ මේ සිංහලු පුදුම උෟරු මස් කෑමක්නෙ කන්නෙ..😡😡

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    ඒක ඉවරයි ඒකටත් ශොට් එක දීල
    1595916869922.png

    1595916911786.png
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    pork newey ban
    mona masakwat kanna hitenne na
    giya satiye mas kaddi hair ekka skin ahu una mata sansare epa una ban
    mas kama nam nawattanna wenawa ada hetama

    seafood poddak kagena innawa ituru jiwitha kale tawa poddayne

    ඇත්ත කියහන්! උබ ලොම් හැලිච්ච නාකී හම්පඩයෙක් නේද අර සරම හරිම සුවද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මන් හිතන්නෙ පිළියන්දල එරියා එකෙ කපල් එකක් තමා ඔය වැඩෙ පටන් ගත්තෙ
    ඌරු මස් සහ පොල් රොටි බිස්නස් එක වාහනෙක ඉඳන් .
    ඕක වයිරල් වෙන්න ගත්තා බිස්නස් වැඩි වෙන්න ගත්තා
    අපෙ උන් ඉතිං එකෙක් කරොත් එක වැල වගෙ කරනවානෙ
    අනික් උනුත් කරන්න ගත්තා .
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔව් බං ඉස්සර ඉඳන්ම ඵහෙමයි.ගොඩක්ම තම්බියො තමා උෟරා විකුණන්නෙ..
    උබට පිස්සුද උට්ටො. තම්ම්බි ඌරගෙ නමවත් කියන්නෙ නෑ.
    ඌරෙක් දිහා බලන්නෙවත් නෑ. මුස්ලිම් මස් කඩේකට ගිහින් අහපන් බලන්න ඌරු මස් තියෙනවද කියල. :lol::lol:.
     
    • Haha
    Reactions: inspiron

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒක ඉවරයි ඒකටත් ශොට් එක දීල
    View attachment 86982
    View attachment 86983

    :lol:
    අම්බො සින්හලු කියන්නේ ජාතියක් ආන්ඩුවක් විදිහට තව එකෙක්ට හරි යනවට අකමැතිම ජාතියක්..

    හරියට මුන්ගේ ගෑනුන්ව ගෙනල්ල උන් පාරේ විකුනනවා වගේනේ ට්‍රිගර් වෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: War Fighter

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    yako lankawe hodai. poddak vietnam,philippines,china europe america wage ratawala balapan. uru mas thama koi rateth favourite ban.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,866
    113
    එකමත් එක රටක
    ඌරු මස් කන උන් කෑවට අවුලක් නෑ .. සමහර උන් ඉන්නවා මුස්ලිම් උන් එක්ක තරහට ඌරු මස් කන්න යන. මේ ලගදි වත්තල තිබ්බ, 2700ක් ගෙවල ඇතුළු වෙන්න ඕනේ ඌරු මස් තනිකර ..:baffled:
    බලපන් ඔය සුදා ගේ video එකේ comment . "නියම සිංහලයෝ" කිය කිය මැරෙන්න යනවා.
    නිකන් හිතපන් මොකෙක් හරි පාරේ හරක් මසුයි රොටියි විකුණුවොත් ?? :lol:
    අපේ උන් තිරිසන් සත්තුන්වත් බෙදාගෙන ඉන්නේ .
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,650
    113
    සත්තු මරනකොට උන්ට දැනෙන වේදනාවත් එක්ක ඔය මස් හැදිලා තියෙන්නේ. රසයි කියල බඩට දාගත්තට ඊට පස්සේ වෙන දේ ගැන හිතන්නේ නෑ. පෙරේත කමට කනවා. ඌරො තරම් ජරාව කන සතෙකුත් නෑ. අපේ උන්ටත් ඒවා අදාල නෑ.
    REspect
     
    • Like
    Reactions: bundy123

    Sen-lu

    Well-known member
  • උෟරු මස් කනව නෙමෙයි මරණවා..මුං පුදුම පෙරේතකමක්නෙ තියෙන්නෙ උෟරු මස් වලට. සිංහලු අවුරුදු 40 වෙනකොට හාර්ට් අැටෑක් හැදිල මැරෙන ඵක පුදුමයක් නෙමෙයි...ඵහෙන් බයිපාස්..උෟරු මස් පෙරේත කමට කෑව වගේ නෙමෙයි විඳවනකොට..ගෙදර හදන් කනව මදිවට උෟරු මස් වාහන වලිනුත් අරන් පාර දිගෙත් කකා යනව.හරියට පොඩි උන් රට කජු කකා යනව වගේ.සිංහලුන්ට ගිය කලක්..සල්ලි දිදී තෙල් ගිලිනව.




    ලන්කාවෙ එවුන්ට කොලොස්ටරෝල් හැදෙන්නෙ මස් කාල නෙවෙයි බං බත් ගිලල. මොකුත් ව්‍යායාමයක් නොකර අල ගෙඩි වගේ ඉඳලා.

    Ah මෙක මේ පස්සේ හිතුනෙ මට. දැන් මචං සත්තු මරන්න වෙන හින්ද කන්න හොඳ නැ නෙ. ඒක ඇත්ත බං. හැබැයි ඉතින් වගා කරද්දී එහෙම පනුවො එහෙම ලක්ෂ ගාණක් මැරෙනවනෙ අනික කෘමි නාශකයක් වලින් කොයිතරම් සත්තු මැරෙනවද. පවි බං ඒ සත්තු කැපිල කෙටිල අර chemicals විස වෙලා කොයි තරම් දුක් විඳිනව ඇත්ද. මම නම් කියන්නෙ මිනිස්සු වගා කරන ඒවත් කන්න හොඳ නෑ ඔය ස්වභාවිකව වැවෙන මොනව හරි කෑවා නම් හරි. නැත්නම් හරක් life, ඌරු life, chicken life විතරද matters. අනික් උන් මැරුණට අවුලක් නැත්ද?
     
    Last edited:
    • Haha
    Reactions: dynamite1234

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පව් වැඩ බං ඔවා,විවෙක සුවයෙන් තාර්කිකව හිතුවොත් මේ දෙවල් හොඳ නැ කියල මේ බිස්නස් අවුලක් නැ කියන උන්ටත් තෙරෙනවා....ලංකාව බෞද්ධලු,බුදුන් කිව්ව නොකල යුතු වෙළඳම් වලින් එකක් නෙද මේ....:rolleyes2:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    owa monawada bro. ape gewal laga urek marila hitiya, uwath uyala kaawe game sakkili tika
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ග්‍රිල් එකක් දාද්දී ගේන්නෙම ඌරා. ඌරයි පරාටයි හම්මේ :P