යකො මන් මේක ඇහුවෙත් අදමයි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දුවෙක් ඉන්න තාත්තෙකුට මම කිව්ව දේ තේරෙනවා. පොල් කුඩු පිහින උබට මේවා බර වැඩියි මහත්තයො :lol:

    බයිලා වැඩක් නැ. ඔයාට බර වැඩි එක අර කලින් මන් කිව්වා වගේ මානසික ප්‍රසනයත්. ඇයි ඒකට *රියල්* තාත්ලා කියලා අහක යන අය ඇදලා ගන්නේ?

    තනියෙන් කිව්වොත් වැලිඩේශන් එකක් නැති වෙයි කියලා, low self esteem එක නිසාද නැත්තම්, ඔයාගේ insecurities අනිත් අයටත් project කරලා ඒක සාමාන්‍යකරනීකරනය කරලා, ඒක සාමාන්‍යය/ හරි දේ කියලා ඔයාටම ඒත්තුගන්නවගන්න ඕනේ නිසාද?

    ඔතන ඒ කෙල්ල නටනේ එකේ කිසිම බර වැඩි දෙයක් නැ. අනික ඒ ළමයෙක් නෙමෙයි නටන්නේ. 18+ (වගේ පේන්නේ) වැඩිහිටියෙක්.

    මන්නම් පොල් කුඩු පිහින්නැ. මන් තාත්තා කෙනෙක් වෙලා මට දුවෙක් ඉදලා, මගේ දුවට crowd එකක් ඉස්සරහා publicly ඔහොම නටන්න පුලුවන්නම් තාත්තා කෙනෙක් විදිහට මන් ගොඩක් සාර්ථකයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මන් තාත්තා කෙනෙක් වෙලා මට දුවෙක් ඉදලා,
    තාත්ත කෙනෙක් වෙන්න කලින් සිවිඩ්ඩෙන් එලියට පන්න ගන්න ඕනේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තාත්ත කෙනෙක් වෙන්න කලින් සිවිඩ්ඩෙන් එලියට පන්න ගන්න ඕනේ

    ආයේ බයිලානේ.. අහපු දේට උත්තර දෙන්න අන්කල් බයිලා වැඩක් නැ. ඕවා ඔයා ඔයාගේ ළමයිට කියලා දෙන්න නැත්තම් දහම් පාසලක උදේ රැස්වීමකට කරන්නත් ගැලපෙනවා.
     
    • Haha
    Reactions: ruchira55