දුවෙක් ඉන්න තාත්තෙකුට මම කිව්ව දේ තේරෙනවා. පොල් කුඩු පිහින උබට මේවා බර වැඩියි මහත්තයො![]()
බයිලා වැඩක් නැ. ඔයාට බර වැඩි එක අර කලින් මන් කිව්වා වගේ මානසික ප්රසනයත්. ඇයි ඒකට *රියල්* තාත්ලා කියලා අහක යන අය ඇදලා ගන්නේ?
තනියෙන් කිව්වොත් වැලිඩේශන් එකක් නැති වෙයි කියලා, low self esteem එක නිසාද නැත්තම්, ඔයාගේ insecurities අනිත් අයටත් project කරලා ඒක සාමාන්යකරනීකරනය කරලා, ඒක සාමාන්‍යය/ හරි දේ කියලා ඔයාටම ඒත්තුගන්නවගන්න ඕනේ නිසාද?
ඔතන ඒ කෙල්ල නටනේ එකේ කිසිම බර වැඩි දෙයක් නැ. අනික ඒ ළමයෙක් නෙමෙයි නටන්නේ. 18+ (වගේ පේන්නේ) වැඩිහිටියෙක්.
මන්නම් පොල් කුඩු පිහින්නැ. මන් තාත්තා කෙනෙක් වෙලා මට දුවෙක් ඉදලා, මගේ දුවට crowd එකක් ඉස්සරහා publicly ඔහොම නටන්න පුලුවන්නම් තාත්තා කෙනෙක් විදිහට මන් ගොඩක් සාර්ථකයි.
