යකො මුන්ට හෙන ගහනවනේ ඩිග්‍රියක් ලක්ශ 28 ලු

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,474
    1,433
    113
    IIT - ලක්ශ 28
    SLIIT - ලක්ශ 25
    NSBM - ලක්ශ 24

    මුන්ට හෙන ගහනවනේ බන් මෙච්චර හූරගන කන්නේ මිනිස්සුන්ගෙන්.iit එකේ ඔච්චර ගත්තට ඉන්න ඉඩවත් නෑලු.මුන් කීයක් මේවගෙන් ලාබ තියා ගන්නවා ඇත්ද? මාත් කරන්න බැලුවේ iit එකේ ගනන් බලපන්කෝ මුන්ගෙ.sliit එකේ කරන්නත් බෑ ලෝන් එකෙන් එනවනේ අම්බානෙකට කට්ටිය.සල්ලි දීල යන එක තේරුමක් නෑ එතකොට.මුන් ඇයි මෙහෙම මිනිස්සුන්ගේ සල්ලි හූර කන්නේ? මෙච්චර ගානක් දීලා කරලා වැඩක් තියනවද? රට ගිහින් ගේමක් ගහගන්න බැරි වෙයිද ස්ටඩීස් කරන ගමන් ලක්ශ 30 විතර වියදම් කලොත්.
    Investment that you make for the rest of your life
     
    • Like
    Reactions: Jack_Sparrow

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    British degree denne pons
    Pacey biritish

    USD 8750 ක් වගේ... ඒ ගානට අවු.4 IT degree එකක් දෙනවා කියන්නේ හොදයි...

    SLIIT නම් ශිෂ්‍යත්ව දෙනවා AL results වලට...

    ඕන කම තියන එකා කොහොම හරි කර ගන්නවා...

    මම දන්න කොල්ලෙක් හිටියා ඌ මුල් කාලේ ගොයම් කපන්න ගිහිං සල්ලි හම්බ කරලා education වලට ගෙව්වේ... පස්සේ නම් IT ම part time කළා...

    මිනිස්සූ ඒ වගේ හයිය වෙන්න ඕන රටක් ගොඩ යන්න...
    Ekenma
    ------ Post added on Dec 9, 2023 at 11:33 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔය ගානට හරි කරන්න පුළුවන් වුණොත් ඇති ඉස්සරහට. රටේ හිටපු qualified lectures ලා බුරුතු පිටින් රටින් පැනලා හාමුටයි පක්සලටයි පින්සිද්ධ වෙන්න.
     
    • Like
    Reactions: scorpion MW

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    devices thw smhr eewa 365 ekk enw salli deel gnn eew. apey lectures la lagata awilla pothuth balana awatha thiyenw.
    දැන් උබ හිතන්නෙ ඕවා government ඒවයෙ නෑ කියලද?
    Lecturers ලා ලගට ඇවිල්ල පොත් බලන්නෙ නන් නෑ. පොත් බලන්න ඉස්කෝලෙද ඕයි. පොත් බලන්න තියා ගොඩක් උන් පොත් ගේන්නෙත් නෑ. එක මොඩියුල් එකකට TA ලා පහ දහයක් ඉන්නව ඕන දෙයක් තියෙනවනන් අහගන්න පුලුවන්.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දැන් උබ හිතන්නෙ ඕවා government ඒවයෙ නෑ කියලද?
    Lecturers ලා ලගට ඇවිල්ල පොත් බලන්නෙ නන් නෑ. පොත් බලන්න ඉස්කෝලෙද ඕයි. පොත් බලන්න තියා ගොඩක් උන් පොත් ගේන්නෙත් නෑ. එක මොඩියුල් එකකට TA ලා පහ දහයක් ඉන්නව ඕන දෙයක් තියෙනවනන් අහගන්න පුලුවන්.
    iscola wage neme mchn blanne.

    පොත් බලන්න ඉස්කෝලෙද ඕයි
    apey eka module ekai bn poth beluwe :rofl:
    ------ Post added on Dec 10, 2023 at 1:00 AM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Api 25 k deela karana eka un 8 kata karanawa.etakota terumak nane.sliit it eka karana godak un loan eken enne.
    25ක් දෙන අයගෙන් 8ක් දෙන අයගෙ ගානකුත් ඇඩ් වෙලා වගේ සීන් එකක් ද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔව් අනිවා්යයෙන්ම මේක තමා වෙන්න ඕනේ. එක එක අඩු කුලේ පොන්නොයෝන්ට ඉගෙන ගන්න අපි සල්ලි ගෙවන්නේ මොකටද? ඔන එකෙක් ඉන්නවා නම් සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැතිම උන් ඉන්නවා නම AL Results බලලා loan එකක් දෙන්න ඕනේ. degree එක ඉවර වෙලා අවුරුදු 5ක් ඇතුලත ගෙවන්න කියලා. අනිත් හැම රටේම මෙහෙම තමා.

    Animated GIF
     
    • Like
    Reactions: inranasingha

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    IIT - ලක්ශ 28
    SLIIT - ලක්ශ 25
    NSBM - ලක්ශ 24

    මුන්ට හෙන ගහනවනේ බන් මෙච්චර හූරගන කන්නේ මිනිස්සුන්ගෙන්.iit එකේ ඔච්චර ගත්තට ඉන්න ඉඩවත් නෑලු.මුන් කීයක් මේවගෙන් ලාබ තියා ගන්නවා ඇත්ද? මාත් කරන්න බැලුවේ iit එකේ ගනන් බලපන්කෝ මුන්ගෙ.sliit එකේ කරන්නත් බෑ ලෝන් එකෙන් එනවනේ අම්බානෙකට කට්ටිය.සල්ලි දීල යන එක තේරුමක් නෑ එතකොට.මුන් ඇයි මෙහෙම මිනිස්සුන්ගේ සල්ලි හූර කන්නේ? මෙච්චර ගානක් දීලා කරලා වැඩක් තියනවද? රට ගිහින් ගේමක් ගහගන්න බැරි වෙයිද ස්ටඩීස් කරන ගමන් ලක්ශ 30 විතර වියදම් කලොත්.
    රජයෙන් ළමයෙකු ට ලකෂ 20 ක් වියදම් කරනව උපාධිය සඳහා....
    ඔතන තමයි නියම සමාජවාදෙ තියෙන්නෙ
    තියෙන එකාගෙන් අරං නොමිලේ එකාට දෙනව ටැක්ස් වලින්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බොල බූරු පුතේ උඹේ තර්කය අනුව පෙට්ටි කඩ විතරයි තියෙන්න පුළුවන්, තරු 5 හෝටල් තියෙන්න බෑ. ඇයි ඒවාගේ එකම කෑම එක වැඩි ගානට නේ විකුනන්නේ. අනේ මූ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . හැමදේම පිනට බලාපොරොත්තු වෙන්න එපා උත්තෝ.
     
    • Like
    Reactions: Asmodeus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    මේක වැරදියි.රජයේ කැම්පස් වල වගේ ලේචාලට පිනට පුක දීල බැච් ටොප් වෙන ක්‍රමයක් හදන්න ඕනේ ...
     
    • Haha
    Reactions: Cypress

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Ithin IIT 28k dila karanna bari nam katawahan hitapan redda, umbata karanna bari unata puluwan ewun karanwa. Westminster university degree misak IIt eken local ekak denne na. aurudden aurudda wadi wenawa misak ekama gane tibbe na. 28K dila kala kiyala padui wage nam aduwata ekak karanna neh tiyenne, komath Loan support IIt eken denawa bank ekka. nattam Info School ekata join wela karanna puluwan part time. Oka karanna gihin bari un komath halenawa ban, 28k dila anikan pass wenna ba,