යකෝ... කසාද බැඳලා සතියකින් ළමයෙකුත් හම්බවෙලා 😂😂😂

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    maxresdefault.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,627
    49,991
    113
    සේදවත්ත
    අපි මේම මිනිස්සුන්ට කරන එක සාරධාර්මිකව වැරදි නේද බන් . මේවා ලෝකේ කොච්චර වෙනවද . සිංහලුට දුපතේ ඉතින් තියන එකම විනෝදෙත් මේක තමා . කාකොටාගන්නවා 🧘
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,157
    13,847
    113
    පෘථිවිය
    වැරෙන් පහරදුන් පන්දුව ගිලිහි පිත්ත වැදී ඇතිවූ තුවාලය, ගෙඩියක් වී පසුව පැසවා මෙසේ විය

    ගැහැණු පෙරේත පිරිමි
    පුදුම යක්කු
    හිටපු ගැහැණිය දන්නෙත් නැහැ වෙන දේවල්
    වුන දේවල්