යකෝ කොහෙන්ද මේ රුපියල ආවෙ

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කොහොමද යකෝ වියදම් කරපු එවල එකතුව අතේ ඉතුරු ඒවට balance කරන්නේ....උබ ඉන්න ඕනි පාර්ලිමේන්තුවේ, පවිත්‍රට එහා පැත්තෙන් වාඩි වෙයන් ගිහින් . :lol::lol::lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඕකම වෙන උදාහරණයකින්

    මුදල : Rs 50/-
    වියදම (1) rs1, ඉතිරි 49
    වියදම (2) Rs1, ඉතිරි 48
    වියදම (3) rs 2, ඉතිරි 46

    (1) වියදම කරලා ඉතිරි 49ටයි (2) වියදම කරලා ඉතිරි 48ටයි පොදු rs.48 ක් තියනවා. එකතු කරනවා නම් පොදු මුදල් ගාන අයින් කරලා ඉන්න ඕනේ. :)
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොහොමද යකෝ වියදම් කරපු එවල එකතුව අතේ ඉතුරු ඒවට balance කරන්නේ....උබ ඉන්න ඕනි පාර්ලිමේන්තුවේ, පවිත්‍රට එහා පැත්තෙන් වාඩි වෙයන් ගිහින් . :lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මගේ ලග 50 ක් තියෙනව....... රුපියලක් වියදම් කරා (ඉතුරු 49) , තව 5 ක් වියදම් කරා (ඉතුරු 44) , තව 44 වියදම් කරා... (ඉතුරු 0)
    හරිද දැන්..... ඉතුරු ටික එකතු කරපන් ... 93 යි.... කොහෙන්ද යකෝ වැඩිපුර 43.......

    උගෙ අප්පගෙ ප්‍රශ්නනෙ යකෝ.... මොන මගුලටද ඉතුරු ගනන් එකතු කරේ..... :angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කොහොමද යකෝ වියදම් කරපු එවල එකතුව අතේ ඉතුරු ඒවට balance කරන්නේ....උබ ඉන්න ඕනි පාර්ලිමේන්තුවේ, පවිත්‍රට එහා පැත්තෙන් වාඩි වෙයන් ගිහින් . :lol::lol::lol:

    Barima nam Eroson hari Monson hari langin hitapan.....