යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice කලා මැරියන්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice

    දැන් බලපන් ඔක්කොමල කන්නේ Fried rice , කොත්තු . daily කන seen එකක් කට්ටිය තියෙන්නේ . අනන්මනම් පිස්සු groups වලින් තව promote කරනවා . ඉතින් යකෝ ටක් ගලා මැරෙන එකත් අහන්න්නත් දෙයක්ද.

    අනික දැන් බොනවා කියන එක හෙන statues එකක් වගේ . පව් බන් generation එක . මොන හොන්තුවක් කරත් කමක් නැහැ අඩුම ගැනේ excercise ටිකක් කරපන් . ඒවත් නැහැ .

    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ආයෙ බොන්නෙ වෙන්නෙ නෑ. ආන්න ටැක්ස් වැඩි කරලා ආයෙ 20කින්. ඒ කින් කාලේබෝතලේ 150කින් විතර ආයෙ වැඩිවෙනව. ගල් බෝතලේ විතරක් 550කින් වගේ වැඩිවෙනව. එතකොට 3100ක් වගේ වෙනව ගලක්.
     
    Sen-lu

    Well-known member
  • ආයෙ බොන්නෙ වෙන්නෙ නෑ. ආන්න ටැක්ස් වැඩි කරලා ආයෙ 20කින්. ඒ කින් කාලේබෝතලේ 150කින් විතර ආයෙ වැඩිවෙනව. ගල් බෝතලේ විතරක් 550කින් වගේ වැඩිවෙනව. එතකොට 3100ක් වගේ වෙනව ගලක්.
    හෑ ඒ කවද ඉඳන්ද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice

    දැන් බලපන් ඔක්කොමල කන්නේ Fried rice , කොත්තු . daily කන seen එකක් කට්ටිය තියෙන්නේ . අනන්මනම් පිස්සු groups වලින් තව promote කරනවා . ඉතින් යකෝ ටක් ගලා මැරෙන එකත් අහන්න්නත් දෙයක්ද.

    අනික දැන් බොනවා කියන එක හෙන statues එකක් වගේ . පව් බන් generation එක . මොන හොන්තුවක් කරත් කමක් නැහැ අඩුම ගැනේ excercise ටිකක් කරපන් . ඒවත් නැහැ .

    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
    ජනගහනය පාලනය වෙන්නත් එපැයි. හොදට තෙල් කෑම කඩචෝරු කාලා අරක්කු සිගරට් බීලා හොදට පැණිරස කාලා ඉදගෙන වැඩකරානම් ඉක්මන්ට මිලියනගානකින් ලෝකෙ බර අඩු කරගන්න පුලුවන් 🤭
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Jivathwenna dagalana un tamai ikmanata merenne....masekata rice akak kala athida ban ....ammmooooo..ai ban jivitheta ochchara asa:P
     
    • Like
    Reactions: NRTG

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice

    දැන් බලපන් ඔක්කොමල කන්නේ Fried rice , කොත්තු . daily කන seen එකක් කට්ටිය තියෙන්නේ . අනන්මනම් පිස්සු groups වලින් තව promote කරනවා . ඉතින් යකෝ ටක් ගලා මැරෙන එකත් අහන්න්නත් දෙයක්ද.

    අනික දැන් බොනවා කියන එක හෙන statues එකක් වගේ . පව් බන් generation එක . මොන හොන්තුවක් කරත් කමක් නැහැ අඩුම ගැනේ excercise ටිකක් කරපන් . ඒවත් නැහැ .

    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
    Uba eth marenawa