යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice කලා මැරියන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    ඔව්ව නන් දැන් ඉදල හිටල කන්නෙ කඩෙන්. ගෙදරම කොත්තු, රයිස් හදනව මාසෙකට දෙතුන් වතාවක්. රයිස් එක නන් ඒ විදියටම නන් එන්නෙ නෑ අපි තාච්චි වල උඩදාන්නෙ නැති නිසා. බීලම නැති නිසා ඒක නන් කොහොමත් නෑ.

    ඒත් ඉතින් වෙලාව ආවම මොකක් වෙලා යනවද කවුද දන්නෙ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කන එවුන් කාලා මැරිලා යයි. කියන දේ නාහන සකී ඉහල ගියත් එකයි පහල ගියත් එකයි.

    මමනම් ආසාවට වගේ මාසෙකට දෙකකට එකපාරක් වගේ කනවා. එච්චර තමා. ගෙදර හදාන කනවා පුළුවන් තරම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඔන්න ඕක තමා ලංකාවේ උන්ට ගහපු හෙණේ..හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා.. :rofl:
    නෑ නෑ ඔය කිව්වට මාත් මේ දවසට එක පාරක් කාලා ඉන්නේ (Intermittent Fasting) ගොඩක් කල් ජීවත් වෙන්න හිතාගෙන :yes:

    Ken Block හින්ද ඇක්සිඩන්ට් වෙලා මැරෙන එක ගැන කල්පනා කර කර ඉද්දි දාපු පෝස්ට් එකක් ගණන් ගන්න එපා :sorry:
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice

    දැන් බලපන් ඔක්කොමල කන්නේ Fried rice , කොත්තු . daily කන seen එකක් කට්ටිය තියෙන්නේ . අනන්මනම් පිස්සු groups වලින් තව promote කරනවා . ඉතින් යකෝ ටක් ගලා මැරෙන එකත් අහන්න්නත් දෙයක්ද.

    අනික දැන් බොනවා කියන එක හෙන statues එකක් වගේ . පව් බන් generation එක . මොන හොන්තුවක් කරත් කමක් නැහැ අඩුම ගැනේ excercise ටිකක් කරපන් . ඒවත් නැහැ .

    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
    මේක කලා බලපන් එහෙනම්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,962
    113
    tracing Geo-location.. ... ...
    ekek hitiya ekata mama kiyanawa ciga gahanna epa kiyala,mata ekata dena utthare...machan mewa nobiwwoth wadi wenne naki years tikane,mata naki years wadak nallu..mara Logic porage

    Ekath patta logic eka ban. Sirawata ithin naki wela hota bima anila kochchara hitiyath wadak na thamaine. Apita wadiya hithenne nathi paththak. Kalin marenawa kiwama apita awl unata ehemata awlakuth na baladdi.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice

    දැන් බලපන් ඔක්කොමල කන්නේ Fried rice , කොත්තු . daily කන seen එකක් කට්ටිය තියෙන්නේ . අනන්මනම් පිස්සු groups වලින් තව promote කරනවා . ඉතින් යකෝ ටක් ගලා මැරෙන එකත් අහන්න්නත් දෙයක්ද.

    අනික දැන් බොනවා කියන එක හෙන statues එකක් වගේ . පව් බන් generation එක . මොන හොන්තුවක් කරත් කමක් නැහැ අඩුම ගැනේ excercise ටිකක් කරපන් . ඒවත් නැහැ .

    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
    Fried rice wala awula mokakda bun?
     
    • Like
    Reactions: NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
    padi hambun unama kanen math, :P
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යකෝ දැන් ඔක්කොම කන්නේ Fried rice

    දැන් බලපන් ඔක්කොමල කන්නේ Fried rice , කොත්තු . daily කන seen එකක් කට්ටිය තියෙන්නේ . අනන්මනම් පිස්සු groups වලින් තව promote කරනවා . ඉතින් යකෝ ටක් ගලා මැරෙන එකත් අහන්න්නත් දෙයක්ද.

    අනික දැන් බොනවා කියන එක හෙන statues එකක් වගේ . පව් බන් generation එක . මොන හොන්තුවක් කරත් කමක් නැහැ අඩුම ගැනේ excercise ටිකක් කරපන් . ඒවත් නැහැ .

    මම නම් බන් Fried rice , කොත්තු කන්නේ හොදට හිතල බලල . අද කෑවොත් , මාසෙකින් වගේ කන්නේ . excerciseඑහෙම කරනවා ... අනේමන්ද නේද බන් දැන්
    මෙකනම් ඇත්ත. මාත් කඩේකින් රයිස් කොත්තු කන්නෙ සතියට එක පාරක් එක්කො සති දෙක්කට එක පාරක් වගේ. ඒ කොහෙ හරි ගියොත් විතරයි. හොද නෑ ඔය ජරාව කන්න.
     
    • Like
    Reactions: NRTG