යකෝ දැන් බයියොන්ගෙයි ටොයියොන්ගෙයි මාර සමගියක් නේ තියෙන්නේ

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඊලග චන්දෙට මුන් එකතුවෙලා ඉල්ලුවොත් නම් අනුර අයියට ලේසි වෙන්නේ නැහැ පුතෝ....
    දැන්ම මොනවහරි ලොකු ප්‍රොජෙක්ට් ටිකක් පටන් ගන්න වෙයි