යකෝ නාඩගම්කාරයෝ එකේ සජිතට ගෙවන්නේ දවසට 20,000 ලු

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ලංකාවේ Hit ටෙලි නාට්ටියේ ගෙවීම් දාලා තිබ්බා YouTube channel එකක !
    යකෝ නාඩගම්කාරයෝ එකේ සජිතට ගෙවන්නේ දවසට 20,000 ලු
    ඒ නාට්ටියේ සාමාන්‍ය නලුවෙක්ට 5000 යි
    Second level එකේ ඉන්න අයට 8000
    Top level දෙන්නයි 15,000
    දව්සටට

    සාමාණ්ය මොඩල් කෙනෙක් ගන්නවා 8,000 එක full day photoshoot

    2014 මගේ යාළුවෙක් නාට්ටියක් කලා මම එකේ ගොඩක් වැඩවලට support එක දුන්න නිසා දන්නෙ දිනක්ෂි දවසට 20,000 ඉල්ලල තිබ්බ එක දවසta තේ හදන කොල්ලත් 2000 ගෙව්ව ඒ dawasawala
     
    guydd

    Member
    Oct 13, 2007
    28
    15
    3
    Colombo

    Apith amaruwena inne. unta kiyapan udawwak karanna ba kiwwa kiyala :D
     
    • Wow
    Reactions: chameeracool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    mcn e kynne hoda ganak gewnawane bn

    end of the day hoda ganak athata enawane bn
    ල්ංකාවේ තියෙන අවුලක් මේක කවදාවත් මිනිස්සුන්ගේ වටිනාකම ගෙවීමක් නැහැ ඒවා මංකොල්ල කනවා....
    එන්න එන්න ගෙවන ගාන අඩුකරනවා කොවිඩ් වලට කලින් ඉදන්ම....
    එකේ චානුක මොරාගෙන් සිංදුවක් ඉල්ලනවා දෙරණ අවුරුදු කුමරිය වැඩසටනට trailer එකට ගන්න
    සිංදුව නිකන්
    මොන ලැජ්ජ නැති තැනකට ද? රට තල්ලු වෙන්නෙ....
     
    • Haha
    Reactions: Nanosudha

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දවසට 20,000 මදි තමයි,හෙතුව මේකයි ඔය සජිත්ට දවසට 20,000 ගෙවලා දවස් කියක නම් එපිසොඩ් කවර් කරගන්නවද,එහෙම කරලා ටිවි,යුටියුබ් වලින් ඔය නාට්‍ය පට්ට ගානක් හම්බ කරනවා,දෙයක් මදි කියන්නෙ එ කරන දෙයින් සාපේක්ෂව ලොකු ගානක් හොයනවා නම් නේ,නාඩගම්කාරයෝ සැහෙන රෙටින් තියන නාට්‍යක්,එහෙම ගත්තාම මදි තමයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕව බලන උනුයි ,රගපාන උනුයි නිදහස් දවසට ගොල්ෆේස් එකට ගෙනල්ල ...........
    සජිතය එකම රගපෑම කරන්නෙ ඌ ඉන්න හැම නාට්ටියෙම. උගෙ තාත්තා ජැකා මම පුතා කියල නොකිය කියාගෙන රගපාන්නෙ පොර ටෝක්දීගෙන.
    නාට්ටිවල ඌමයි නලුව ඌමයි ගායක ඌමයි ඩාන්සර් ඌමයි සටන්කරු ඌමයි පොර.. ඉතින් නාට්ටි චොරවෙන්නෙ උන්ව ඕනවට වඩා විනාඩියක් පාසා හයිලයිට් කරන්න ගිහින්.

    ඌ ඉන්න නාට්ටිවල අනික් නලු නිලියො ඌට දෙකට නැවෙන්න ඕන ඌගෙ ගුන කියන්න ඕන ඌ දස්සයා කියන්න ඕන

    හරිනම් සජිතය ගෙවන්න ඕන ඩිරෙක්ටර්ටයි බලන එවුන්ටයි 25000ක්😄
    බලාගෙන යනකොට එරොසන් අය්යගෙ සර් තව හොදයි😁
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Not bad. 20 days weda kaloth 4laks
    anika owagen labena popularity eken indirect benefits tiyanawa like adverts ananmanan
    eka dawasata 1 episode ekak nemene bn cover karanna, mega drama wala dawasata epi 3th gahana welawal thiyenawalu.
    දවසට 20,000 මදි තමයි,හෙතුව මේකයි ඔය සජිත්ට දවසට 20,000 ගෙවලා දවස් කියක නම් එපිසොඩ් කවර් කරගන්නවද,එහෙම කරලා ටිවි,යුටියුබ් වලින් ඔය නාට්‍ය පට්ට ගානක් හම්බ කරනවා,දෙයක් මදි කියන්නෙ එ කරන දෙයින් සාපේක්ෂව ලොකු ගානක් හොයනවා නම් නේ,නාඩගම්කාරයෝ සැහෙන රෙටින් තියන නාට්‍යක්,එහෙම ගත්තාම මදි තමයි.
    uba kiyana eke aththath thiyenawa. but uta satis nathnam nokara inna one, nathnam ithin meyalath ara gov job set eka wagema thama :unsure:
     
    • Like
    Reactions: 001flyD