නාඩගම්කාරයෝ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113

    යකෝ නාඩගම්කාරයෝ එකේ සජිත්ට ගෙවන්නේ දවසට 20,000 ලු Link

    මේක දැක්කහම මට හිතුන මේ ටික ලියන්න​

    Screenshot 2021-12-17 at 18.56.46.png
    --------------------------------------------------------------------------------------------------------


    නාට්‍යයක් හදන්න එක කොටසකට රු 150,000 යනවා. මාස දෙකක කොටස් ඕනෙ චැනල් එකට නැත්තම් ගන්නෙ නැ.
    මාස දෙකට (මාසයකට සතිය දවස් 20යි)

    40x150,000 = 6,000,000
    මේ කොටස් 40 කරන්න දවස් 15-20 ක් වත් යනවා.
    ඒ දවස් ටිකට shedule දෙකකින් කරන්න.

    එක shedule එකකට දවස් 8-10ක් යනවා. ඒ දවසකට ගෙවන්නෙ 10000-20000 වගේ.

    ටෙලියකට දැනල් එකකින් දැන් ගෙවන්නෙ කොටසකට රු200,000.
    ළාභය 30,000-40,000 විතර වෙනවා...
    ඒ වුනත් චැනල් වලින් සල්ලි ගන්න මාස ගානක් බඩ ගාන්න වෙනවා. මාස 10ක්වත් යනවා. ඒත් අඩල අඩලා ගන්න වෙන්නෙ. දන්න හින්ද කියන්නෙ..

    සාමාන්‍යයෙන් මාස දෙකකට ප්‍රධාන නළුවට නිළියට හම්බ වෙන්නෙ shedule දෙකකට ලැබෙන දවස් ගාන අනුව. දවස්
    20ක් නම් 20 x 20,000 = 400,000

    සාමාන්‍යයෙන් මාස 2කට රු ලක්ෂ 2-4ක් අතර ලැබෙනවා
     
    • Like
    Reactions: weer 11

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    අඩෝ ඒ උනාට චැනල් වලින් ඇඩ් වලට මාර ගානක්නේ ගන්නේ..උන්ට හෙන ලාභ ඇති නේද
     
    • Like
    Reactions: hodakolla

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඕකෙත්, දෙවැනි ඉනිමේත් 90%ක්ම love , වලි , overacting. නිෂ්පාදකයෝයි නළුවොයි පොහොසත් කරල මිනිස්සු පිස්සෝ වෙන එක තමයි දෙකෙන්ම වෙන්නේ.
     
    • Like
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    mala jarawak.. muladi drama ea odai.. eth dan melo rahak na.. ara ponna rangayada koheda script eka liyanne.... dewani inima type wage ... man balana eka nawaththuwa
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    gewana gana adu unata actors la ragapanawa aththe meken labena prasiddiya nisa..
    nadagamkarayo eke aluth actorslata lagadima hoda hoda chances set wei wena channel walath
     
    • Like
    Reactions: Alexb