ekath attha thama haaසජිතය එකම රගපෑම කරන්නෙ ඌ ඉන්න හැම නාට්ටියෙම. උගෙ තාත්තා ජැකා මම පුතා කියල නොකිය කියාගෙන රගපාන්නෙ පොර ටෝක්දීගෙන.
නාට්ටිවල ඌමයි නලුව ඌමයි ගායක ඌමයි ඩාන්සර් ඌමයි සටන්කරු ඌමයි පොර.. ඉතින් නාට්ටි චොරවෙන්නෙ උන්ව ඕනවට වඩා විනාඩියක් පාසා හයිලයිට් කරන්න ගිහින්.
හරිනම් සජිතය ගෙවන්න ඉස් ඕන ඩිරෙක්ටර්ටයි බලන එවුන්ටයි 25000ක්![]()