e kattiya awa bn golface ekata kalekata kalin (mahinda sulagin)ඕව බලන උනුයි ,රගපාන උනුයි නිදහස් දවසට ගොල්ෆේස් එකට ගෙනල්ල ...........
e kattiya awa bn golface ekata kalekata kalin (mahinda sulagin)ඕව බලන උනුයි ,රගපාන උනුයි නිදහස් දවසට ගොල්ෆේස් එකට ගෙනල්ල ...........
eka atthaow. lankawe music copyright walatath okane prashne kiyanne.
reality shows walin million ganan hewwath e sindu kiwwa unta rupiyalak wath denne nalune
oya gana machan sanna ara set ekak ekka kala video ekaka thiyanawaඅඩෝ නාකි මයිනත් එක්කම හදිගෑවිල යන්න යන්න මරාගෙන මැරෙන්න සිංහලයෙක් ඉදියේ නැද්ද ?බලපන් ඒ පව තාම ගෙවනවානේe kattiya awa bn golface ekata kalekata kalin (mahinda sulagin)
මෙක හරියන්නෙ නෑ වැඩ වර්ජනයක් තියල උද්ගෝශනයක් තියමු සජිත ට සාධාරනේ ඉල්ලලා. #justice_for_Sajithaලංකාවේ Hit ටෙලි නාට්ටියේ ගෙවීම් දාලා තිබ්බා YouTube channel එකක !
යකෝ නාඩගම්කාරයෝ එකේ සජිතට ගෙවන්නේ දවසට 20,000 ලු
ඒ නාට්ටියේ සාමාන්‍ය නලුවෙක්ට 5000 යි
Second level එකේ ඉන්න අයට 8000
Top level දෙන්නයි 15,000
දව්සටට
සාමාණ්‍ය මොඩල් කෙනෙක් ගන්නවා 8,000 එක full day photoshoot
2014 මගේ යාළුවෙක් නාට්ටියක් කලා මම එකේ ගොඩක් වැඩවලට support එක දුන්න නිසා දන්නෙ දිනක්ෂි දවසට 20,000 ඉල්ලල තිබ්බ එක දවසta තේ හදන කොල්ලත් 2000 ගෙව්ව ඒ dawasawala
ආතල් එකේ ඉදි,පිස්සුද බන්,අර කාල තුවක්කුවක් මුන්ගේ පැත්තට හරවල ගහන්න ඕනඅල්ලල හුකවන්න ඕනේ
Unfortunately that's not how it works. Why would they pay a higher salary when they can hire an unemployed person who will work for a salary less than that ? We can't ignore the economic situation of this country.actors should receive a fair part of the money because the producers make a lot of money from this teledrama -countrys economic status is irrelevant here.
ඔව් බන් හරිනම් ඌ ගෙවන්න ඕන directer ට 25,000 හක් ඌ වගේ මෝඩයෙක් ප්‍රදාන නළුවෙක් හැටියට ගත්තට, උගේ වැඩේ සින්දු කියන එකයි ගහ ගන්න එකයි මෝඩ ජෝකෙස් දාන එකයි විතරයි20000 denne mokatada. Sajithaya acting karanawa kiyala uuta ragannai sing karannai gahagannai puluwan kiyala pennanna Overacting karanna drama use karanawa.
Harinam uu gewanna oney Director ta 25000k uuwa market karanawata![]()
Sahitha hema drama ekema daanne ekama Debas saha wachana set ekaඔව් බන් හරිනම් ඌ ගෙවන්න ඕන directer ට 25,000 හක් ඌ වගේ මෝඩයෙක් ප්‍රදාන නළුවෙක් හැටියට ගත්තට, උගේ වැඩේ සින්දු කියන එකයි ගහ ගන්න එකයි මෝඩ ජෝකෙස් දාන එකයි විතරයි
sajiya has a fairly large fan base... as I previously stated, sajith does not provide much support for the teledrama s popularity... however, his fans influence the teledrama's popularity (also his appas followers).as we all know a fan base is not something someone can acquire in a single night.Unfortunately that's not how it works. Why would they pay a higher salary when they can hire an unemployed person who will work for a salary less than that ? We can't ignore the economic situation of this country.
Ekane ban kiwwe uu Director tai Balana ewuntai gewanna oney harinamඑකම එක දවසක් යාලුවෙක්ගෙ ගෙදර ඉද්දි විනාඩි 10ක් විතර බැලුව විනාඩි 10ම සජිතය තොරතෝංචියක් නැතුව කියෙව්වා. මොන නාට්ටිද බන් ඒවා
sajiya has a fairly large fan base... as I previously stated, sajith does not provide much support for the teledrama s popularity... however, his fans influence the teledrama's popularity (also his appas followers).as we all know a fan base is not something someone can acquire in a single night.
reasons sajiya must pay more
1 actor with some level of experience
working with new actors is hard,maybe getting a new actor to do it can cost a lot more.
2 producers make excessive profits
if the producers are making huge profits, a fair amount of it should go to the actors/actresses ,regardless of who they are .that's my thought...Are you saying we don't have anyone else who got a fan base ? There are so many experienced actors with a fan base living in Sri Lanka. Yes i agree on the point producers are make excessive profit.
As you can see they're already paying a low salary to the actors. This is happening because what i mentioned earlier. Whatever speak here they will only pay what they want. They can easily hire a new person in this country.
itin bari nm nikn idapanko bn ...ඔය කියන දවසට නළුවා නැගිටින්න ඕනේ පාන්දර 4.00ට
4.30 ඉදන් පටන් ගන්නවා.. ඉවර වෙන්නේ රෑ 11 විතර එක දවසට ජවනිකා 15- 20 තියෙනවා ඒ කියන්නේ දවසට කොටස් තුනක් හෝ හතරක්...
මාසෙට දවස් 10 තියෙන්නේ...
එදා දවසේ කොටස එදාම පාඩම් කරලා රගපාන්න ඕනේ..
if the producers are making huge profits, a fair amount of it should go to the actors/actresses ,regardless of who they are .that's my thought...