ඉතින් අපිට පාන්දලංකාවේ Hit ටෙලි නාට්ටියේ ගෙවීම් දාලා තිබ්බා YouTube channel එකක !
යකෝ නාඩගම්කාරයෝ එකේ සජිතට ගෙවන්නේ දවසට 20,000 ලු
ඒ නාට්ටියේ සාමාන්‍ය නලුවෙක්ට 5000 යි
Second level එකේ ඉන්න අයට 8000
Top level දෙන්නයි 15,000
දව්සටට
සාමාණ්ය මොඩල් කෙනෙක් ගන්නවා 8,000 එක full day photoshoot
2014 මගේ යාළුවෙක් නාට්ටියක් කලා මම එකේ ගොඩක් වැඩවලට support එක දුන්න නිසා දන්නෙ දිනක්ෂි දවසට 20,000 ඉල්ලල තිබ්බ එක දවසta තේ හදන කොල්ලත් 2000 ගෙව්ව ඒ dawasawala
Kauda machan e naluwo?hondatama sure da aiye?
e unata kello innavane pissuven vage marenna hadanava naluvo dakkama. unhitithan amathaka venava.
Wrong machn. We don't have talented artists or entertainers. We only have people whoe think they are artists. But can't act or sing or dance worth shit.As a country, I think we need more Engineers,Mechanics,Doctors,Nurses,Entrepreneurs & Intelectuals.
We already have enough of dancers,singers,models or actors.