යකෝ බය්යෝ පිස්සු වැටිලා නේද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොන බූරුවෙක් ද යකෝ මේ වෙලාවේ අර සජිය වගේ එකෙක් ට බිත්තර ගහන්න යන්නේ ....

    පිස්සෙක් විතරයි ඔහොම වැඩක් කරන්නෙ 😂😂😂😂

    යකෝ සජියත් පොරක් කලා මුන්
    🙈🙈
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොන බූරුවෙක් ද යකෝ මේ වෙලාවේ අර සජිය වගේ එකෙක් ට බිත්තර ගහන්න යන්නේ ....

    පිස්සෙක් විතරයි ඔහොම වැඩක් කරන්නෙ 😂😂😂😂

    යකෝ සජියත් පොරක් කලා මුන්
    🙈🙈
    porak tamai balapn uge fb page silent eke karana wada. ara gobba akd da pora kiyala hitan inne ubala. lankawe godayonta hondai padayak arala poddak kalpana karanna wage halpaaruwo. hamoma baya SJB ekata mokda unta tamai ground level set eka inne. forum wala witrai jeppo dinanne
     
    • Haha
    • Like
    Reactions: shenat and AKI-SL

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌත් මේ වෙලාවේ ඇටෙන්ෂන් ගන්න කාව හරි දම්මලා ඌම ගහගත්තද දන්න නෑ. අමතක කරන්න එපා බිත්තර නෙවෙයි බලය වෙනුවෙන් බෝම්බත් ගහපු උන් ඉන්න රටක් ලංකාව කියන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Paw ooi muunam. Mona sapa windath personally failed minissune.. unta oka dawasakata parak hari mathak wenawane eliyata penna hina unaata..
    මුන් නිසා මේ රටේ මිලියන කීයක් දුක් විදිනවද. බැරිනම් පුලුවන් එකෙක්ට දීලා යන්න ඕනි.
     
    • Like
    Reactions: wawula

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    porak tamai balapn uge fb page silent eke karana wada. ara gobba akd da pora kiyala hitan inne ubala. lankawe godayonta hondai padayak arala poddak kalpana karanna wage halpaaruwo. hamoma baya SJB ekata mokda unta tamai ground level set eka inne. forum wala witrai jeppo dinanne
    😂😂
    එරොසන් ට වඩා විහිළු කාරයෙක් දැක්ක මද කොහෙද

    නිස්සංක පොන්සියගෙ කුණු බිත්තර බලකායෙන් ගහන්න ඇති
    නෑ යකෝ
    අර මදුර විතානගේ ගේ ද මොකෙක් ද්
    ඌ එතන වොයිස් කට් එකකුත් දෙනවා
    ------ Post added on Mar 7, 2022 at 10:55 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    මොන බූරුවෙක් ද යකෝ මේ වෙලාවේ අර සජිය වගේ එකෙක් ට බිත්තර ගහන්න යන්නේ ....

    පිස්සෙක් විතරයි ඔහොම වැඩක් කරන්නෙ 😂😂😂😂

    යකෝ සජියත් පොරක් කලා මුන්
    🙈🙈
    ඔය සජියගේ ගොං පාර්ට් එකක් බන් :lol:
     
    • Like
    Reactions: Ryan08

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    උඹ කියන්නේ සජියායි මධුරෛ එක පැත්තේ කියලා ද
    ඒක නම් දන්නේ නෑ. ඒත් ඕක නම් සජියගේ පොඩි සිල්ලර ගේමක්. :yes:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඒක නම් දන්නේ නෑ. ඒත් ඕක නම් සජියගේ පොඩි සිල්ලර ගේමක්. :yes:
    එහෙමනම් පයන්නකට යකෝ මදුර රෙදි උස්සගෙන ගියේ 😂
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මදුර විතානගේ ගොන් ආතල් දෙනව. හැබැයි හිරුණිකා ගෙ උද්ඝෝෂණ රිදී ලා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    එහෙමනම් පයන්නකට යකෝ මදුර රෙදි උස්සගෙන ගියේ 😂
    ඕව තේරුම් ගන්න උඹේ පුංචි මොළේ තාම මෝරලා මදි වී කුරුල්ලෝ