යකෝ මැරිච්ච ඒවත් රිවස් කරලාද?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    tho danee itin tho wada karana gobba company wenna athi. :lol: :lol: :lol:
    මම නං ගෙදර .. මම දන්නා උන්ට නං යන්න වෙන්ව .. stress කියලා හොර ලියුම් ගහල නෙමේ .. ඇයි යකෝ stress කියල හොර ලියුම් ගහල යන මන්ද මානසික උන්ව ආශ්‍රය කරන්නේ .. උබ කොහොමද උන්ව දන්නේ '? නැදයෝද යාලුවොද? පොලිසියට කියන්න බැරිද .. විස්තර එවපන් උබට බැරි නං අනිත් උන් හරි කියය

    නමයි address ටිකයි දාපන් මේකේ
     
    • Like
    Reactions: Sen-lu

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    3000ක් මැරුණත් කමක් නැ ඇත්ත කියනවනම් මිනිස්සු තව බය වෙලා පරිස්සම් වෙනවා. ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ සක්කිලි..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Mch mama hitanne okun oya data hide karanawa nemei... dead gana hariyata denna tharam molayak or technical data team ekak na okunta..think as same ordinary government office with full of office piyans... and oya epidemic unit eke inne godàk bangali..Russia medical karapu A/l fail set ekak...its just nohakiyawa to collect the data and representing.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Mch mama hitanne okun oya data hide karanawa nemei... dead gana hariyata denna tharam molayak or technical data team ekak na okunta..think as same ordinary government office with full of office piyans... and oya epidemic unit eke inne godàk bangali..Russia medical karapu A/l fail set ekak...its just nohakiyawa to collect the data and representing.
    කොහේ ඩිග්‍රිය කලත් act 16 ලියන්න එපැයි රෙජිස්ට්‍රේෂන් ගන්න. ඕකෙදි ඉතින් බඩුනේ. ඒ නිසා කොලිෆිකේෂන් නැති කතාව අවලංගුයි.

    නමුත් ඉතිරිය නම් හරි වගේ. නොදන්නවා නෙවෙයි නොදන්නවා වගේ ඉන්නවා.