හෑලි ලියන්න්නෝ පොටෝ එකක් ගහනවා හෑල්ලක් ලියනවා රටේ ආර්තිකේ ගැනයි දරිද්‍රතාව යයි හෙන ඇඩියාවක්. පොඩි මිනිහට උදව්වක් කරන්න ඕන්නම් පොටෝ එකක් ගහල මෙක මරු කියල දාපන්කො. ඕකෙන් වෙන්නෙ ලැජ්ජ බය තියෙන උන් පාරෙ බිස්නස් වලට් එන්නෙ නෑ. ඇයි ඉතින් පාරෙ බිස්නස් එකක් කරද්දි උන්ට කන්න නැති නිසා කරනව වගේ මතයක් හැදෙනවනෙ මුන්ගෙ හෑලි නිසා.


කොහොම උනත් මිනිස්සු මෙහෙම බිස්නස් වලට බහින එක මරු. ඒකට දෙන්න ඕන පොසිටිව් මාකටින් එකක්. අඩෝ වැඩියා හෑලි වලට වඩා. 

