යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි
බුදු හාමුදුරුවන්ටත් මැරයෝ ඉදල තියෙනවා .හරියට මහා රජ මර්වින් ලොක්ක යවනවා වගේ බුදු හාමුදුරුවෝ යවල තියෙන්නේ මුගලන් හාමුදුරුවෝ
යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි .අපි හරක් මස් කන්නේ නැත්තන් මස් කඩ කීයක් වැහිලා යයිද ? බොන්නේ නැත්තන් bar කීයක් වැහෙයිද
lankacnews/sinhala/main-news/99435/
හාමුදුරුවරු කරන්න ඕන මිනිස්සුන්ව කුපිත කරන්නේ නැතුව පන්සිල් පද ටික රැක ගන්නවත් මිනිස්සුන්ට බලකරන එක .
~~~ධම්මෝ හවේ රක්කති ධම්මසාරි ~~~