යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි

udaya726

Member
Feb 21, 2009
52
4
0
යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි

බුදු හාමුදුරුවන්ටත් මැරයෝ ඉදල තියෙනවා .හරියට මහා රජ මර්වින් ලොක්ක යවනවා වගේ බුදු හාමුදුරුවෝ යවල තියෙන්නේ මුගලන් හාමුදුරුවෝ :no:

යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි .අපි හරක් මස් කන්නේ නැත්තන් මස් කඩ කීයක් වැහිලා යයිද ? බොන්නේ නැත්තන් bar කීයක් වැහෙයිද
lankacnews/sinhala/main-news/99435/
හාමුදුරුවරු කරන්න ඕන මිනිස්සුන්ව කුපිත කරන්නේ නැතුව පන්සිල් පද ටික රැක ගන්නවත් මිනිස්සුන්ට බලකරන එක .

~~~ධම්මෝ හවේ රක්කති ධම්මසාරි ~~~
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සමුළුව ඇමතූ මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවසූහ.
    රුසියාවේ කතාවක ලංකාව ‘ස්වර්ගය’ විදියට නම් කරලා තියෙනවා. ඒත් අපි අද ඒක දකිනවාද? අපි අද ලෝකේ නැති ප්‍රශ්න කතා කරනවා. ඒත් පළමුවැනි ප්‍රශ්නේ මේ රට බෙදීමේ ගැටලුව. මුලින් ගෙය රැකගන්න ඕනෑ. පස්සේ කාමර බෙදා ගනිමු.
    ජනාධිපති කියනවා බලතල දෙන්නේ නෑ කියලා. ඒත් ඉඩම් – පොලිස් බලතල අරගත්තට පස්සේ තිස් අවුරුදු යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච දේ කර ගන්නවා. අපිට තවමත් මේ රට බේරගන්න පුළුවන්. මේ කාරණා අවම වශයෙන් සංශෝධනය කරන්න ඕනෑ. නැත්නම් අයිස් කුට්ටියක් උඩ ගෙයක් හැදුවා වගේ දියවෙලා විනාශ වෙලා යනවා. මේක අවාසනාවක්. අපේ නිදහස සීමා වෙන්න තව නොබෝ දිනකුයි තියෙන්නේ.
    ඉන්දියාව තවම අපිට බයයි. රාවණ බලය තවම අපි ළඟ තියෙනවා කියල ඒ මිනිස්සු විශ්වාස කරනවා. මේ ආගමික ගැටලු ඔඩුදුවන්න කලින් මේවා විස¼දා ගන්න ඕනෑ. ජනවාර්ගික ගැටලු ඇති කරන්න එපා. ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා ආගමික යාන්ත්‍රණයක් හදන්න. මොකද
    medagoda-abethissa.png
    මිනිසුන් ආවේගශීලීයි. මේකට හොඳ විසඳුමක් ඕනෑ. ආගමික නිදහස සෑම ජාතියකටම තියෙන්න ඕනෑ. මෙහෙම ගැටලු එනකොට ඊට එරෙහිවන භික්‍ෂුන්ට එරෙහි වෙන්න රජයට අයිතියක් නෑ.
    අපේ ‍ෙදාඩන් ඇටය පැළවෙන්නේ නෑ. ගස්ලබු ඇටය පැළවෙන්නේ නෑ. අද හෙම්බිරිස්සාව වගේ පිළිකාව පැතිරිලා. දැන් ‘කිරිපිටි’ ප්‍රශ්නය. අපි දේශීයකම ඇහැරවන්න ඕනෑ. රාවණ බලය ඒකට රට හැඩගස්වන්න ඕනෑ. රාවණ කියන්නේ පුද්ගලයකුට වඩා මහා විශාල බලයක් තියෙන කෙනෙක්. ඒක අපේ රටටත් අවශ්‍යයි.
    අපේ කිරි එළදෙන ඉන්නේ නවසීලන්තයේ. ඕස්ට්‍රේලියාවේ. අපි ගෙදර දෙනගෙන් කිරි බොනවානම් ගව ඝාතනය අඩුවෙන්න අඩිතාලමක් වෙනවා. අනාගතයේදී මවුකිරි පැකට් එන්න ඉඩ තිබෙනවා. මේක මහා විනාශයක්. මේ ජනතාවට වැරැදි දෘෂ්ටියක් දීලා තිබෙන්නේ. අන්න ඒක අපි වෙනස් කරන්න ඕනෑ. ශ්‍රී ලංකාව ඒකීය රටක්. ඒ ඒකීයත්වය රකින්න තමයි රාවණ බළකාය පෙළ ගැහුණේ.
    මෙහිදී රාවණ බලය සංවිධානයේ නිල වෙබ් අඩවිය www.rawanabalaya.lk ලෙස අත්තනායක එම්. හේරත් මහතා අතින් විවෘත කෙරිණි. ගිහි පැවිදි විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dan inna ganayo rawana passe yana eka thamai lokuma vihiluwa.
    ran gojage passe watila hitapu ganayo indiyawe kotu paninna gihin
    kela wechcha pissu huththekta pu denawa,u hitiyanam ramage gaanita ketuwa wage
    asokage gaanitath kotanawa sure,ehenam budu dahamak hambawenne naha.
    asokaya gahanna patan gaththanam lankawa thaama kanawa.